කොන්ඩේ යනවෝ

hurikaththa

Member
Apr 11, 2015
4
0
0
මන් එළකිරි එකට අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ආවේම මේක ගැන දැනගන්න.
මගේ කොන්ඩේ යනවා .
minoxidil වලට කොන්ඩේ එනවා කියල දැනගන්න ලැබුන .
මේක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද .
minoxidil එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා.
කෝකද හොදම.
දන්නේ නැත්නම් bump කරලා වත් උදවු කරන්න.
අනිත් යටත් මේක ලොකු උදව්වක් වෙයි .
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Minoxidil වලින් වෙන්නේ සුදු වේගෙන යන කොන්ද ගස් වටේ රුධිර කේශනාලික වල ලේ ගමනා ගමනය වැඩි කරලා සුදු වෙන ඒක වලක්වන එකයි.....කොන්de වැටෙන ඒක අඩු වුනත් ගිය කොන්දේ ආපහු එන්නේ නැහැ
     

    hurikaththa

    Member
    Apr 11, 2015
    4
    0
    0
    Minoxidil valata konde enava kiyala elakiri ekema kalin thread ekaka man dakka. ane kawru hari danna kenek innavanam kiyandooooo
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මන් එළකිරි එකට අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ආවේම මේක ගැන දැනගන්න.
    මගේ කොන්ඩේ යනවා .
    minoxidil වලට කොන්ඩේ එනවා කියල දැනගන්න ලැබුන .
    මේක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද .
    minoxidil එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා.
    කෝකද හොදම.
    දන්නේ නැත්නම් bump කරලා වත් උදවු කරන්න.
    අනිත් යටත් මේක ලොකු උදව්වක් වෙයි .

    තට්ටයෙක් ඇවිල්ල ඉන්නෙ

    ස්කවිගෙන් තට්ටෙ බෙර ගනින් මන්නියෙන් කොටයි
    :sorry: