කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
machag uba monawa da ganne ?

:eek: මගෙ කොණ්ඩෙ යන්නෙ නෑ මචන්.. :-)nerd: සාමාන්‍ය විදියට කොණ්ඩෙ යන්නේ. :D දවසට ගස් 5ක් - 15ක් වගේ) :) Clear Men ෂැම්පු එක ගානවා, :sorry: ඒකට හැබැයි කොණ්ඩෙ ටිකක් වේලෙනව වගේ. :yes: Lifebuoy shampoo එකත් හොඳයි, :lol: සාමාන්‍ය පාවිච්චියට නම් සන්සිල්ක් හැරෙන්න වෙන ගොඩක් ෂැම්පු ජාති හොඳයි මචන්. :D
 
gepa

Well-known member
  • මම පාවිච්චි කරපු එවුංගේ එක්ස්පීරියන්ස් එක්ක බලලා ගොඩක්ම ප්‍රතිපල තියන බාන්ඩයක් හොයාගත්තා...මේක (SCINO 5 SCALP SOLUTION Minoxidil topical solution) හොයල බැලුව විදියට ගොඩ දෙනෙක්ට ප්‍රතිපල තියනව..මම අද ගත්තා..රුපියල් 1580ඉ..දවසට මිලි ලීටර් 1ක් දාන්නයි තියෙන්නේ..බෝතලේ මිලිල්ලීටර් 60ක් ත්යනවා..මචංලා මේක අතිංවත් අල්ලන්න නම් හොඳ නැ..මාස තුනක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන්ලු...

    හුඟක් පාර්මසි වලින් ලේසියෙන් ගන්නත් පුලුවං මචංලා..මම පාවිච්චි කරල හොඳ නරක කියන්නම්..කමෙන්ට් දාපු ඔක්කොටම ගොඩාක් තැන්ක්ස්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම පාවිච්චි කරපු එවුංගේ එක්ස්පීරියන්ස් එක්ක බලලා ගොඩක්ම ප්‍රතිපල තියන බාන්ඩයක් හොයාගත්තා...මේක (SCINO 5 SCALP SOLUTION Minoxidil topical solution) හොයල බැලුව විදියට ගොඩ දෙනෙක්ට ප්‍රතිපල තියනව..මම අද ගත්තා..රුපියල් 1580ඉ..දවසට මිලි ලීටර් 1ක් දාන්නයි තියෙන්නේ..බෝතලේ මිලිල්ලීටර් 60ක් ත්යනවා..මචංලා මේක අතිංවත් අල්ලන්න නම් හොඳ නැ..මාස තුනක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන්ලු...

    හුඟක් පාර්මසි වලින් ලේසියෙන් ගන්නත් පුලුවං මචංලා..මම පාවිච්චි කරල හොඳ නරක කියන්නම්..කමෙන්ට් දාපු ඔක්කොටම ගොඩාක් තැන්ක්ස්

    ekane machan mama kiwwe minoxidil thiyana onema tonic ekak hondai kiyala
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    මම පාවිච්චි කරපු එවුංගේ එක්ස්පීරියන්ස් එක්ක බලලා ගොඩක්ම ප්‍රතිපල තියන බාන්ඩයක් හොයාගත්තා...මේක (SCINO 5 SCALP SOLUTION Minoxidil topical solution) හොයල බැලුව විදියට ගොඩ දෙනෙක්ට ප්‍රතිපල තියනව..මම අද ගත්තා..රුපියල් 1580ඉ..දවසට මිලි ලීටර් 1ක් දාන්නයි තියෙන්නේ..බෝතලේ මිලිල්ලීටර් 60ක් ත්යනවා..මචංලා මේක අතිංවත් අල්ලන්න නම් හොඳ නැ..මාස තුනක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන්ලු...

    හුඟක් පාර්මසි වලින් ලේසියෙන් ගන්නත් පුලුවං මචංලා..මම පාවිච්චි කරල හොඳ නරක කියන්නම්..කමෙන්ට් දාපු ඔක්කොටම ගොඩාක් තැන්ක්ස්

    kohenda ganda thiyenne, nikanma denawada doctor kenek kiyannn nethiwa, pharmaciya mokakda, giya konde aye enawada
     
    chukoo

    Junior member
  • May 28, 2006
    72
    3
    8
    Home
    ?rel=0" frameborder="0" allowfullscreen>

    http://www.youtube.com/watch?v=RPMNv7kwZzk

    I think it's very easy to find a cow in sri lanka... not sure if you can try this, but this was once on tv as well.
    Good luck.
     
    Apr 11, 2012
    12
    1
    0
    මචන් මගෙත් යනවා බන්, මම සිංහල වෙදෙක් ලඟට ගිය දැන් සතියකට විතර ඉස්සෙල්ලා උගේ ඔලුවෙත් එක කෙස් ගහක් වත් නැ
     
    Top Bottom