කොන්ඩේ ලස්සනට හිටින්න දන්න මොකුත් නැද්ද &#3510

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    images
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අද මං කොණ්ඩෙට බෙහෙත් ගන්ඩ ගියා බං.. බෙහෙත් ටිකේ නම් දාන්නම් අරගෙන ප්‍රතිපල බලලා..:D ගියපු කොණ්ඩෙ නැවත අරගන්න හදන්නෙ..:rofl:

    machan, keshamula tharalayata prathipala nedda uba beth ganna giye
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඕනම කොන්ඩෙකට සෙට් වෙනවා වැක්ස් උලාපිය තෝ.....ඕන විදියකට කැමති හැඩේකට හදා ගන්න පුලුවන්......
    හැබැයි ඉටි වගේ බන් ගාල උබේ කෘත්‍ය ඉටු උන පසු හොඳින් සෝදා පිරිසිදු කරගන්න
    wax barooooooooo:sorry:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    k46235442622222.jpg


    මේක හොදයි කියලා අහලා තියෙනවා බන්. හැබෙයි ලංකාවේ නම් තියෙනවද දන්නේ නැ. ගාලා අව්වේ ගියාට කිසි අවුලක් නැ. කොන්ඩේ පට්ට විදිහට සෙට් වෙනවා. ගන්න තැනක් දන්නා එකෙක් ඉන්නවා නම් කියපන්.

    owa nan ebay tamai.