කොන්ඩේ ලස්සනට හිටින්න දන්න මොකුත් නැද්ද &#3510

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Top-Knot-Men-Hairstyle-717x1024.jpg


    No need hair gel.Only hair Band.:P:P:P:P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පැටියා;17776617 said:
    තෙල් තමා
    math use thel thma thel konde thwath sinudu wennwa oyi
    machan koneda yanawatai..konde wawennai monawa hari behehthak kiyapan ko machan :)
    Vi E bipan
    :lol::lol::lol::lol::lol:
    වැක්ස් භයානකයි ජෙල් වලට වඩා.. බලපංකො ඔහොම ගාලා.. කොණ්ඩෙ පැලෙනවා..
    math eka dawask gala oluwa ridenna gathha ban wax baro:baffled:
    Top-Knot-Men-Hairstyle-717x1024.jpg


    No need hair gel.Only hair Band.:P:P:P:P
    :love:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    wax gewahama konde sipiriyata hadathahaki.. hebai ithin mul kaale olukakkuma hadenawa supiriyata purudu unahama shape.. hebai konde naasthi wenawa bn
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ගොඩක් සිනිදු කොන්ඩයට මෙක සෙට් වෙනවාද බං


    ඔව් මචන්.අවුලක් නෑ...
    උඹට කොණ්ඩෙ Spike කරන්නද?

    තව DAX එකත් හොඳයි.ඒකෙ තෙල් ගතිය වැඩියි.නළලට බේරෙනව.ෂැම්පු දාන්න ඕනෙ අනිව හෝදනකොට.

    Dax-Light-hair-Dress1266488245.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද මං කොණ්ඩෙට බෙහෙත් ගන්ඩ ගියා බං.. බෙහෙත් ටිකේ නම් දාන්නම් අරගෙන ප්‍රතිපල බලලා..:D ගියපු කොණ්ඩෙ නැවත අරගන්න හදන්නෙ..:rofl:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    Koheda tiyenne brand eka mokadda...? Sirawatama hodai da? Konde bima tiyeida? Kalu konde sudu weida?
    ;)


    cosmetic item thiyena ona shop ekaka thiyenawa.Hair jel tharamnam meka sara na.alcohol nadda koheda....
    mekata dust eka alenawa habai..bus wala yanakota dhuwilla thibunoth sorry thama..

    298350490_593.JPG
     
    • Like
    Reactions: Lakshan-Seram