කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද. කළු තල ගැවම කළු වෙනවද? උබලා හැමෝටම මේ ප්රස්නේ දවසක එනවාමයි
ආයුර්වේද කඩවල ඩයි එකක් තියෙනවා උන් කියනවා ඒක කාලයක් ගෑවම කළු වෙලාම තියෙනවා කියල. කැමති නම් ට්රයි කරලා බලපන්
අර දත් කිඹුලා නං පෙනෙල ගෙඩි ඔලුවේ ගාන නිසා තමයි තාමත් සුදු වෙලා නැත්තේ 
කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද. කළු තල ගැවම කළු වෙනවද? උබලා හැමෝටම මේ ප්රස්නේ දවසක එනවාමයි
පොඩි කාලේ කියන්නේ මචන් වයස කීයද ?මචං, මේකට ඉංග්රීසි බෙහෙත් නෑ. සිංහල බෙහෙත් විතරමයි තියෙන්නේ. මට පොඩි කාලේ ඕක තිබුණා.ආයුර්වේද දොස්තරල හත් අට දෙනෙක් බේත් ගත්තා.අන්තිමටම ගිය දොස්තර මහත්තයා කිව්වා ඔන්න මම ලෙඩේ සනීප කළා හැබැයි දැනටම සුදුවෙලා තියෙන ඒවාට නම් මුකුත් කරන්න විදිහක් නෑ කියල. එයා දුන්නේ “තිප්පිලී” එහෙම තියෙන කසාය. පට්ට අමාරුවෙන් බිව්වේ.
හැබැයි කිව්ව විදිහටම ඊට පස්සේ අලුතින් සුදු වුනේ නෑ.මට ඒ දොස්තර මහත්තයාගේ නම,තැන මතක නෑ..මතක තිබ්බත් වැඩක් නෑ දැන් නැතුව ඇති..ගොඩක් වයසක සීය කෙනෙක්.