කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද.

    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද. කළු තල ගැවම කළු වෙනවද? උබලා හැමෝටම මේ ප්‍රස්නේ දවසක එනවාමයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සිංහල බෙහෙත් තියනවා නේ අකලට සුදු වෙන එකට
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද. කළු තල ගැවම කළු වෙනවද? උබලා හැමෝටම මේ ප්‍රස්නේ දවසක එනවාමයි

    fb eke group ekaka oka gana dala tibba. godak kapu un comment karala tibbe wenasak na kiyala.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මගේ අත්දැකීම්වලින් කියන්නේ ස්ථීරවම හොඳ කරන්න පුළුවන් බෙහෙතක් නෑ මචන් බොරුවට සල්ලි වියදම් කරන්න එපා :sorry: ආයුර්වේද කඩවල ඩයි එකක් තියෙනවා උන් කියනවා ඒක කාලයක් ගෑවම කළු වෙලාම තියෙනවා කියල. කැමති නම් ට්‍රයි කරලා බලපන් :yes: අර දත් කිඹුලා නං පෙනෙල ගෙඩි ඔලුවේ ගාන නිසා තමයි තාමත් සුදු වෙලා නැත්තේ :cool:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද. කළු තල ගැවම කළු වෙනවද? උබලා හැමෝටම මේ ප්‍රස්නේ දවසක එනවාමයි

    mulin ubage wayasa kiyapan
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං, මේකට ඉංග්‍රීසි බෙහෙත් නෑ. සිංහල බෙහෙත් විතරමයි තියෙන්නේ. මට පොඩි කාලේ ඕක තිබුණා.ආයුර්වේද දොස්තරල හත් අට දෙනෙක් බේත් ගත්තා.අන්තිමටම ගිය දොස්තර මහත්තයා කිව්වා ඔන්න මම ලෙඩේ සනීප කළා හැබැයි දැනටම සුදුවෙලා තියෙන ඒවාට නම් මුකුත් කරන්න විදිහක් නෑ කියල. එයා දුන්නේ “තිප්පිලී” එහෙම තියෙන කසාය. පට්ට අමාරුවෙන් බිව්වේ.

    හැබැයි කිව්ව විදිහටම ඊට පස්සේ අලුතින් සුදු වුනේ නෑ.මට ඒ දොස්තර මහත්තයාගේ නම,තැන මතක නෑ..මතක තිබ්බත් වැඩක් නෑ දැන් නැතුව ඇති..ගොඩක් වයසක සීය කෙනෙක්.
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    පොඩි කාලේ කියන්නේ මචන් වයස කීයද ?