මම දැන් ගාන්නෙ කේශ මූල තරලය. එක් බෝතලයක් මාස 1.5 ක් ගාන්න පුළුවන්. දැන් කොණ්ඩෙ යන්නෙ නෑ. උන් කියන්නෙ නම් මාස 6න් තට්ටෙ තියෙන ඔළුවකත් කොණ්ඩෙ එනව කියල
ගාන්න කලින් සහ මාස 6 කට විතර පස්සේ ෆොටෝ අරං බැලුව නම් හරිme wage ekaka gahs keyak thiyeida ban.. mamath koranta ooni
ganapanko knda gas 
එක කොණ්ඩ ගහකට සීයක් යනවා.. බොරු වැඩ කරන්නෙපා.. ආයෙම ඒ කොණ්ඩ ගස් ගැලවෙනවා..
Scino 5 Scalp පාවිච්චි කරල බලපං මාස තුනක් හෝ හයක්..


mn masa 6ta vada oka gava bn.lavata bool vage ava.eth bn mage hondatama ave na.මම දැන් ගාන්නෙ කේශ මූල තරලය. එක් බෝතලයක් මාස 1.5 ක් ගාන්න පුළුවන්. දැන් කොණ්ඩෙ යන්නෙ නෑ. උන් කියන්නෙ නම් මාස 6න් තට්ටෙ තියෙන ඔළුවකත් කොණ්ඩෙ එනව කියල


goma gandak thiyenne.oka gagena vadata ehema yanna ba bnade maath kesha mula tharalaya gaanna gaththa iye indan.. happaa palathe inna be ganda.. eunata hitha hai koran ganna gaththa.. balamu..


mn masa 6ta vada oka gava bn.lavata bool vage ava.eth bn mage hondatama ave na.
mn atharala damma bn.e magula fatta gandai bn.goma gandak enne.ekanm ivasagena ganna puluvan enavanm.enne na bn samahara unge.mage ave na.
mn kondeta gapu nathi thelak na bn.
okata issellama sema ehema avissenava.habai awlk yanne na ibema adu venava bn.
goma gandak thiyenne.oka gagena vadata ehema yanna ba bn
eka hondak thiyenava,thelak ganakota vage perenne na thel thel.![]()
macho me highlight karala thiyena patthe kes gas hitavanavada bn??
me thrikonayak andala thiyena tike
![]()
ehema sahana thelaknam mn gave na bnමමත් මාසයක් විතර කේශ මූල තරලය ගානවා කොණ්ඩෙ යන එක නම් අඩුයි ඒ ගොල්ලන්ගෙම සහන තෙල කියල තෙලකුත් තියෙනවා


saloon eke ekata pissuda bn e tika kapanne??Mage nam oya tike wewenawa eth salon eke pora kapanawa ban

