කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?
ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ.
එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද?
ස්තුති
ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ.
එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද?
ස්තුති
Thatte gala dapan
Ubata mona oil da.
Mageth issarahin konde tikak yanawa bn...![]()
https://www.facebook.com/permalink.php?story_fbid=763141480456606&id=487353964702027&substory_index=0
Rep deepalla
කොන්ඩෙ තියෙනවට වඩා යනවද?
නිරෝගි කලු පැහැති ...
හවසට ඔළුවෙ තෙල් ගාන සිරිතක් නෑනෙ බං. තෙල් ගාන්නේ උදේට, දවල් 12ට කලින්.ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ.
එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද?
ස්තුති
ඉදිරියේ රාළ;20734053 said:හවසට ඔළුවෙ තෙල් ගාන සිරිතක් නෑනෙ බං. තෙල් ගාන්නේ උදේට, දවල් 12ට කලින්.


මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. ගිණියම් උෂ්ණ සැර තෙල් රතු මිරිස් අධික පාන් පිටි මිශ්ර කෑම කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ වෙදෙක් අල්ලගෙන හොඳට සැප විරේකයක් කරගන්න. ඊට පස්සෙ එයා කියන තෙල් ජාතියක් උදේට ඔළුවට දාන්න. එක පාරට හොඳ වෙන්නෙ නෑ. මාස 3 සිට 6 දක්වා කාලයක් යාවි.ආ ඔයා තමා අල්ලගන්ඩ හිටියේ
ඔයා දනන්වද කොන්ඩේ පහේනවට, තට්ටේ එනවට, උෂ්නෙට (මගේ අලුව ගොඩක් රස්නෙයි. ප්රශ්න හින්දද මන්ද) හොද තෙල් එකක් / බෙහෙතක්?
ස්තුති
ඉදිරියේ රාළ;20734091 said:මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. ගිණියම් උෂ්ණ සැර තෙල් රතු මිරිස් අධික පාන් පිටි මිශ්ර කෑම කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ වෙදෙක් අල්ලගෙන හොඳට සැප විරේකයක් කරගන්න. ඊට පස්සෙ එයා කියන තෙල් ජාතියක් උදේට ඔළුවට දාන්න. එක පාරට හොඳ වෙන්නෙ නෑ. මාස 3 සිට 6 දක්වා කාලයක් යාවි.
ඇයි ලඟ පාතක නැද්ද වැඩ්ඩෙක් ?ගොඩක් ස්තුති. කොටිය කුබුරේ වේදමහත්ත්ය හොදයිද වැඩේට?
ඉදිරියේ රාළ;20734250 said:ඇයි ලඟ පාතක නැද්ද වැඩ්ඩෙක් ?
කොටියාකුඹුරට එන්න කෑගල්ලට ඇවිල්ලා තවත් දීපන්කරේක යන්න ඕන නේද ?මම කුරුනෙගල. ටිකක් ලගයි.
ඔව් දන්නවාසාමාන්ය ගමේ ගොඩේ ඕන වෙදෙක් දන්නවද මෙව්වා?
රෑට කන්න අනුමත කරල තියෙන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයටයි. අනික් අයට බඩට සැහැල්ලු පොඩි කෑම තමා කන්න කියන්නේරෑට නොකා ඉන්න එක හොදද?
නෑ - අත්දැකීම් වලින් දන්නේ - ඉගෙනගෙන නෑඔයා වෙදකම ඉගෙනගෙන තියෙනවද?