



![]()
දැක්කනෙ බන් උබේ මූනට කොන්ඩෙ වැවුවම කැතයි මූන ත්‍රිකොනාකාර නිසා...![]()




මේක නම් පට්ට ආතල් බන් 
Munath thahaduwa rawum unta konde wawwama kathai. Vitamin E tablet bipan. Samaharu gaanna kiyanawa konde et eka paadui. Bona eka skin ekatat hodai. Habai dwasakata 1 karalakata wada bonna epa konde wawaganna kiyala.
mehema wawapan.
![]()
එල මචන්...බීල බලන්න ඕනේ...එත් මේ මගුල වවෙනකන් තමා අමාරු...මිනිස්සුන්ගේ කතා අහලම එපා වෙනවා බන්..මානසිකව වැටෙනවා...
එල මචන්...බීල බලන්න ඕනේ...එත් මේ මගුල වවෙනකන් තමා අමාරු...මිනිස්සුන්ගේ කතා අහලම එපා වෙනවා බන්..මානසිකව වැටෙනවා...
අපෝ ඕක කැතයි නේ...ඕක හරියන් නැහැ...ඔයාගේ මූනට කොන්ඩේ මැච් වෙනේ නැහැ...දාහක් ඒවා කියනවා බන්..තාම වවලත් නැහැ...උන් කියලත් ඉවරයි....වටේ පිටේ උන් එක්ක තමා අමාරුම...මමයි කොන්ඩේ වවන්නේ...උන්ටයි අමාරු![]()
Machn athdakimen kiyanne 10denek gattot katha 10k kiyanne. Hodata wawenakan mokekwat kiyana ewa ahanna epa. Ehema ahanawa nam wawannat epa.
Gel ganna epa. Hariyakata thiyaganna amarunam Wax gapan gel walata wada hodai. Thambilinthel ehema kondeta hodai machn. Masa 7,8k wat yanakan amarui bn. Maget ganakam kondayak tiyenne puduma dukak winda. Ganata wawunama onenam rebond parak dapan habai match wenawada nadda kiyala hoyala balala karapan
rebond karanawa kiyanne mokadda bn?
Mama konde wawa 2 years ....
kapanakota kkonde thibbe me wage colr eka witharai wenas...... oya widiyamai....
![]()
hena wadayak ban eka welawakata......
anith eka maintain cost ekath wadi.......
konde kapala thiyenakota thiyena sanipeth na.....
mama nam hithanne api wage 30C degrree temp ekak thiyena country ekakata
konde wawana style eka galapene na kiyala.....
oya widiyata konde wawala optics 2ka dala yanakota patta.....(mama optics danawa....)
kelloth uhullnawa mu kohomada mechchara lassanata konde thiyagena inne kiyala.......(mage nangith ihilluwa.....apooo..... )




