කොන්ඩේ_වැවීම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හළු....එළකිරියේ කවුද ඉන්නේ කොණ්ඩය දිගට වවන / වවපු උන්? :D:D මම කියන්නේ ගෑනු වගේ දිගට වවන උන් නෙමෙයි..:rofl: සාමාන්‍ය බෙල්ල තෙක් දිගට වගේ...:P මොනවද අලුතින් එහෙම කරන කෙනෙකුට දෙන්න පුළුවන් ටිප්ස් ? තමන්ගේ අත්දැකීම් මොනවද? කොන්ඩේ වවනවානම් මොනවද තව සැලකිලිමත් වෙන්න ඕනේ? :cool:

    මගේ සීන් එක මේකයි...

    මම නම් වවනවා...දැන් ටිකක් වගේ දිගයි...:baffled: එත් සීන් එක කොච්චර කරත් මේක පස්සට හිටින්නේ නැහැ...ඉස්සරහට වැවෙනවා...මම කරන්නේ බෑන්ඩ් එකක් දාන එක...අනික කොන්ඩේ ගනකමයි...:rolleyes:

    තවම මම ඉන්නේ මූලික අවදියේ...:rofl: කොන්ඩේ උඩින් වැවෙන්න දීල, දැන් මාස දෙක තුනක් වගේ වෙනවා...දෙපැත්තෙන් අඩු කරලා, උඩ ටික වැවෙන්න ඇරලා තියෙන්නේ...උබල මොනවද මුල් කාලේදී කරේ? ජෙල් මොනාහරි ගෑවද? shampoo අනම් මනම් පාවිච්චි කරාද? :eek:

    මොනවද මේකට මම කරන්න ඕනේ? නිකන් ම වැවෙන්න අරින්නද නැත්තම් මොනවහරි කරන්න ඕනෙද තව? straight කරන්න ඕනෙද? :P

    උබල කරපු දේවල් දැනගන්නත් එක්ක බෙදාගමුද? ඉස්සරහටත් කොන්ඩේ වවන්න ඉන්න උන්ට වැදගත් වෙයි...බම්ප් එකක් කාරිය දාල යන්න හිටන්...:P

    hairstyles-for-long-hair-men-vgwa8swt.jpg

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව

    අනේ තට්ටයෝ තොට මොන කොන්ඩේ ද
    මම නොදන්න උඹේ කොන්ඩේ

    ඉතින් අපිට මොකද්ද කරන්න කියන්නේ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    ඔලුවට වතුරත් දාල කොණ්ඩ ගස් ඔලුවෙ පැල කරන එකෙක් එළකිරියෙ හිටිය මතකයි..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඇයි බං පොටෝ වල ඔහොම ඇඟිලි දෙකක් දික් කරං ඉන්නෙ..
    මාත් එහෙම පොටෝ වල ඉන්ඩද? :rolleyes:

    ඇගිලි දෙකක් දිග් කරන් කියන්නේ ඒ V අකුර බන් පෙන්නන්නෙ. Victory කියන එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔලුවට වතුරත් දාල කොණ්ඩ ගස් ඔලුවෙ පැල කරන එකෙක් එළකිරියෙ හිටිය මතකයි..

    :shocked::shocked::baffled:

    ඇයි බං පොටෝ වල ඔහොම ඇඟිලි දෙකක් දික් කරං ඉන්නෙ..
    මාත් එහෙම පොටෝ වල ඉන්ඩද? :rolleyes:

    දෙක තියෙනවා කියල කියන්න..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මගෙත් වැවිල බන්. අද හරි හෙට හරි කපන්න ඕනි. දකින හැම එකාම එනම් මනම් කියනව.

    මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි :lol: