කොන්ත්‍රාත්තුවක් පිලිබද උදව්වක්

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කොන්ත්‍රාත්තුවක් පිලිබද උදව්වක්

    මචන්ලා අපේ ගමේ ප්‍රජාශාලාව හදන්න කියලා ලක්ශ 10 වෙන් වෙලා තියනවා.මේක ගොවි සමිතියෙන් අරගෙන බාල වැඩ කරන දෙන්නෙක්ට දීලා තියනවා සදුද තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ ඒත් තවම නෑ උන්ට කරන්න සල්ලි නැතුව..ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ටෙන්ඩර් දාන්නේ නැතුව කෙලින්ම මේක සමිතියකට ගන්න පුලුවන්ද ?කොහොම හදලා තිබ්බත් පගාව දීලනේ මේවා පාස් කරන්නේ මේකට මොනවද කරන්න පුලුවන්..ගමේ වැඩේ නිසා හරියට කරගන්න ඕන
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    sameethiya harahath tender keepayak danna. habai athulen podi sup ekak oone wei.

    දැනට මුන් අරගෙන තියෙන්නේ කොන්ත්‍රාත්තුව ..ඇලෙන් වැලි ගොඩ දාලා බාල විදියට මේක කරන්න හදන්නේ..කව්රැත් මුන් ගැන දන්න නිසා සල්ලි දෙන්නේ නෑ..දැන් වැඩ කරන්න සල්ලි නැතුව ඉන්නේ..කාටද මේක පැමිනිලි කරන්න පුලුවන්?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැනට මුන් අරගෙන තියෙන්නේ කොන්ත්‍රාත්තුව ..ඇලෙන් වැලි ගොඩ දාලා බාල විදියට මේක කරන්න හදන්නේ..කව්රැත් මුන් ගැන දන්න නිසා සල්ලි දෙන්නේ නෑ..දැන් වැඩ කරන්න සල්ලි නැතුව ඉන්නේ..කාටද මේක පැමිනිලි කරන්න පුලුවන්?

    poddak tender documents check karanna. oowa thiyanawa tender eka cancel karanna krama. ehema nathnam palathe manthree ta letter ekak arinna
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    poddak tender documents check karanna. oowa thiyanawa tender eka cancel karanna krama. ehema nathnam palathe manthree ta letter ekak arinna

    මේක ag office එක හරහා දීපු එකක් අර අවුරුද්දට සැරයක් ගමේ වැඩ වලට ලක්ශ 10ක් දෙන්නේ අන්න ඒක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැනට මුන් අරගෙන තියෙන්නේ කොන්ත්‍රාත්තුව ..ඇලෙන් වැලි ගොඩ දාලා බාල විදියට මේක කරන්න හදන්නේ..කව්රැත් මුන් ගැන දන්න නිසා සල්ලි දෙන්නේ නෑ..දැන් වැඩ කරන්න සල්ලි නැතුව ඉන්නේ..කාටද මේක පැමිනිලි කරන්න පුලුවන්?
    TROට කියපන්.. කොන්ත්‍රාත් එකේ ස්ටැන්ඩර්ඩ් එකට වැඩ නැ කියලා පැමිලිල්ලක් දාපන්. එතකොට ශේස්ත්‍ර නිලදාරී ඇවිත් වාර්තාවක් ගන්නවා. ඉදිකරපු කොටස අදාල නිර්මිතවලට නැත්තම්, කොන්තාර්ත් එක අවලන්ගු කරලා ගෙවීම් නවත්වනවා. අදාල ප්‍රමිතියට කොන්ත්‍රාත්කරු වැඩ කරන්නේ නැ කියලා රිපොට් කලාම කොන්ත්‍රාත් එක අවලන්ගුයි. ඌ බ්ලැක්ලිස්ට්. එතකොට පුලුවන් ගමේ සමිතියටකට කොන්ත්‍රාත් එක ගන්න. ආයේටෙන්ඩර් දාන්න උවමනා නැ. ඊලග ද්වෙනි ටෙන්ඩර් කරුට ගන්න පුලුවන්. පලාතේ මන්ත්‍රීලා හම්බුවෙලා වැඩක් නැ. මේක පරිපාලනමය නිලදාරි ගැටලුවක්. නීතියෙන් තමා කරන්න ඔනේ. අරයගේ මෙයාගේ ලියුම් වලින් වැඩක් නැ. ගමක් හැටියට පැමිල්ල දාන්න..
     
    සජිත්ට දේශපාලනේ කරපු දෙන්නෙක් බන් මේක අරන් කරන්නේ උන් දිසාපතිටත් ටෝක් කරනවා අපේ ඇමතිතුමා කියලා..අනිත් එක මෙතන ලක්ශ 5ක විතර වැඩක් තියෙන්නේ..ලොකු ගානක් ගසා කන ලයින් එකක් තියෙන්නේ..මේ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලටය දැනුම් දුන්නම හරිද මචන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සජිත්ට දේශපාලනේ කරපු දෙන්නෙක් බන් මේක අරන් කරන්නේ උන් දිසාපතිටත් ටෝක් කරනවා අපේ ඇමතිතුමා කියලා..අනිත් එක මෙතන ලක්ශ 5ක විතර වැඩක් තියෙන්නේ..ලොකු ගානක් ගසා කන ලයින් එකක් තියෙන්නේ..මේ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලටය දැනුම් දුන්නම හරිද මචන්?
    ඒ දේශපාලන මගුල් තකන්න එපා.. මොනම මන්ත්‍රී කෙනෙක්වත් මේ කාලේ කිච වෙන්නේ නැ ලක්ශ 5ක කොන්ත්‍රාත් එකකට. බය නැතුව රිපොට් කරපන්. ඔතන ජරාව කැවොත් කන්නේ නිලදාරීන්.. දිසාපති ගහනවනම් ඌවත් රිපොට් කරපන්. මම හිතන්නේ නැ කීයටවත් මේ කාලේ ලක්ශ 5කට රස්සාව නැති කරගනී කියලා ඔය එකෙක්වත්..
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    ඒ දේශපාලන මගුල් තකන්න එපා.. මොනම මන්ත්‍රී කෙනෙක්වත් මේ කාලේ කිච වෙන්නේ නැ ලක්ශ 5ක කොන්ත්‍රාත් එකකට. බය නැතුව රිපොට් කරපන්. ඔතන ජරාව කැවොත් කන්නේ නිලදාරීන්.. දිසාපති ගහනවනම් ඌවත් රිපොට් කරපන්. මම හිතන්නේ නැ කීයටවත් මේ කාලේ ලක්ශ 5කට රස්සාව නැති කරගනී කියලා ඔය එකෙක්වත්..

    කාටද මචන් රිපොර්ට් කරන්න ඕන ? ප්‍රාදේශීය කාර්යාලයට පැමිනිලි කරාම හරි නේද?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    පොඩි කොන්ත්‍රාත්තුවක් නිසා ඕක නවත්තන්න ලේසියි. රෙපොර්ට් කරන්න ගොඩ දෙනෙක්ගේ අත්සන් දාල.
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    පොඩි කොන්ත්‍රාත්තුවක් නිසා ඕක නවත්තන්න ලේසියි. රෙපොර්ට් කරන්න ගොඩ දෙනෙක්ගේ අත්සන් දාල.

    කොහේටද මචන් පැමිනිලි කරන්න ඕන?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    කොහේටද මචන් පැමිනිලි කරන්න ඕන?

    AG office එක හරහානේ එන්න ඇත්තේ. එහෙට යවන්න. ගොවි සමිතියෙන් අරගෙන නම් තියෙන්නේ. එහෙටත් යවන්න. ඔය යක්කු බය වෙනවා. පොඩි කොන්ත්‍රාත් එකක්නේ. ලක්ෂ 5 ට risk ගන්නේ නෑ උන්.