කොන්ත්රාත්තුවක් පිලිබද උදව්වක්
මචන්ලා අපේ ගමේ ප්රජාශාලාව හදන්න කියලා ලක්ශ 10 වෙන් වෙලා තියනවා.මේක ගොවි සමිතියෙන් අරගෙන බාල වැඩ කරන දෙන්නෙක්ට දීලා තියනවා සදුද තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ ඒත් තවම නෑ උන්ට කරන්න සල්ලි නැතුව..ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ටෙන්ඩර් දාන්නේ නැතුව කෙලින්ම මේක සමිතියකට ගන්න පුලුවන්ද ?කොහොම හදලා තිබ්බත් පගාව දීලනේ මේවා පාස් කරන්නේ මේකට මොනවද කරන්න පුලුවන්..ගමේ වැඩේ නිසා හරියට කරගන්න ඕන