කොන්ද කඩන ලද ජාතියක ඉරණම
නිදහස් උත්සවය නරඹන්න ගෙදර අය රූපවාහිනිය දාලා තිබුණා. මම ඈත ඉඳන් බලන් හිටියේ තවත් වැඩක් කරන ගමන්. හිටි ගමන් පොපොර පෝං පෝං සද්දයක් එක්කම දෙන්නෙක් ආචාර කරනවා පෙන්නුවා. මම හිතුවේ ඉන්දියානු තානාපති තුමා සහ යුරෝපීය රටක තානාපති කෙනෙක් කියල. බැලින්නන් මේ ජෝඩුව... කොන්ද කඩන ලද ජාතියක ඉරණම.