කොන්ද කඩන ලද ජාතියක ඉරණම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කොන්ද කඩන ලද ජාතියක ඉරණම

නිදහස් උත්සවය නරඹන්න ගෙදර අය රූපවාහිනිය දාලා තිබුණා. මම ඈත ඉඳන් බලන් හිටියේ තවත් වැඩක් කරන ගමන්. හිටි ගමන් පොපොර පෝං පෝං සද්දයක් එක්කම දෙන්නෙක් ආචාර කරනවා පෙන්නුවා. මම හිතුවේ ඉන්දියානු තානාපති තුමා සහ යුරෝපීය රටක තානාපති කෙනෙක් කියල. බැලින්නන් මේ ජෝඩුව... කොන්ද කඩන ලද ජාතියක ඉරණම.
536257_350093141840928_3166717834900176632_n.jpg
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
අප්පච්චි මැරැණා - මළමිණි ගේ ඇතුලෙ තියා ගන්නේ නෑ.
මීට විජිත් විජිතමුණි සොයිසා
 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,451
    3,837
    113
    Maligawatta
    Sinhalayo wage moda jaathiyak me loke ne bang
    mung balanne udu rewlai, sudu edhumai, jothishyai, nekathai

    D.S Senanayake (Jaathiye piya)
    image.jpg


    kohomada D.S ge eduma ??
    hebei a kaale thopila wage modayo hitiye nehe me rate
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    අප්පච්චි මැරැණා - මළමිණි ගේ ඇතුලෙ තියා ගන්නේ නෑ.
    මීට විජිත් විජිතමුණි සොයිසා

    මහින්ද ජනාධිපති කෑවේ වටේ ඉන්න උන් මිසක් ජනාධිපති තරම් හොද කෙනෙක් නෑ.. :(මුන්ව පත්කරපු උන්ට **
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dilwalee.. mokada chit ekata hamba wechcha job ekata kela wennada yanne?
    mahinda peradila iwaray ban.. thawama wishwasa karanna beri nam.. carlton ekata gihilla balapan.
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    බයියෝ තරම් මෝඩ ජාතියක් මේ ලෝකේ නෑ බං මුන් බලන්නේ උඩු රැවුලයි , සුදු ඇඳුමයි අනං මනං. :rolleyes::rolleyes:

    කොහොමද D.S සේනානායක වගේ අයගේ ඇඳුම? හැබැයි ඒ කාලේ බයියෝ වගේ මෝඩයෝ හිටියේ නෑ :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Dilwalee.. mokada chit ekata hamba wechcha job ekata kela wennada yanne?
    mahinda peradila iwaray ban.. thawama wishwasa karanna beri nam.. carlton ekata gihilla balapan.
    රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්... සහජීවන ලෝල්ලනි මෙහෙ වරෙව්...