කොන්ද කැඩෙන්න යන්න. හොද පුටුවක් කියහල්ලා..

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    දවසකට පැය 10-12 අතර කම්පුටර් එක ඉස්සරහ ඉන්න මා හට බජට් සෙග්මන්ට් එකේ හයි බැක් පුටුවක් suggest කරනු මැනවී. දැනට පාවිච්චි කරන රෙකමන්ඩ් කරන එකක්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    download (2).jpeg


    මෙන්න මේ වගේ එකක් ගන්න. මං ගාව හයි බැක් චේයා 30000-40000 අතර රේන්ජ් එකේ තියෙන 3ක් තියෙනවා. ඒ තුනම මට නම් සෙට් නෑ. හොඳ බජට් එකක් තියෙනවනම් හර්මන් මිලර් වගේ එකක් ගන්න.
     
    • Like
    Reactions: hodakolla