කොන් දෙක කපලාද බදින්නෙ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    #ඔබත්_සෙසේජස්_කරලෙ_දෙපැත්ත_කපලද_බදින්නෙ

    ජොසී පුරුදු විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා ,

    ඇයි අම්මා හැමදාම සොසේජස් වල කොන්ss# දෙක කපලා බදින්නෙ ? දුව රෝසි ජොසී ගෙන් ඇහුවා .

    හේතුව නම් හරියට දන්නෙ නැහැ , මන් පොඩි කාලෙ ඔයාගේ ආච්චි අම්මා සොසේජස් බදින්නෙ එහෙම තමයි.ඉතින් ඒ නිසා මමත් ඒක කරනවා ..

    ඉතින් අම්මා ආච්චිගෙන් ඇහුවෙ නැද්ද ඇයි එහෙම කරන්නෙ කියලා ..

    මොකක් හරි හේතුවක් හින්දනෙ එහෙම කරන්න ඇත්තේ , හැබැයි හේතුව නම් මන් අහල නැහැ , ඔයාට ඕනෙ නම් ඔයා අහන්නකො ..

    ආච්චි අම්මා , ඇයි ආච්චි අම්මා සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ ??

    මගේ අම්මා ,ඒ කියන්නෙ ඔයාගෙ අත්තම්මා අයිනෙ කොන් දෙක කපල තමයි සොසේජස් බැද්දේ , ඉතින් මමත් කළා .හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අත්තම්මාට වයස උනාට තාම හොඳට සිහිය තියනවා , දුවම අහලා බලන්නකෝ ..

    අත්තම්මේ , ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොන් දෙක කපලා , අපේ අම්මත් එහෙමයි ..ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා , අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා , හැබැයි කව්රුවත් හේතුව දන්නේ නැහැ .ඇයි අත්තම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ ...

    ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා ..නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ ? ඔයාගෙ ආච්චිවත් , අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ , මම කියලත් නැහැ , අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි ....

    .........................................................

    කතාව සරළ උනාට , මේක ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියනවා ,

    ♠️ගෑණු ළමයෙක් ඉපදීමත් බරක් විදිහට හිතපු , ගෑණු ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ , ගෑණු දරුවෙක් මල්වර උනාම , ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා , ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා , මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා , එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් සමරන කොටහළු මගුල් ,

    ♠️ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු දවස් දෙක , සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත් හෝටල් දෙකක සමරන පළවෙනි දවස සහ දෙවැනි දවස ,

    ♠️පවුලේ දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩි පුතා දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දීපු නිසා , දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට ලියන මහ ගෙවල් ,

    ♠️ඉස්සර ගෑණු රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ , ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි

    ගැන හිතුවම ,

    සොසේජස් කතාව ලංකා වාසී අපිට මොන තරම් අදාලද කියලා හිතෙනවා නේද ?

    හේතුවක් නැතුව , හේතුවක් හොයන්නෙ නැතුව , පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන යන කාලෙට නොගැලපෙන තව කොච්චරක් දේවල් අපි කරේ තියන් ගෙනියනවද ?

    උපුටා ගැනීමකි ✍️ Anisha Jayakody
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,025
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාන්තාරෙ ජීවත්වෙච්ච හම්බයො හෝදන්න වතුර හිඟ නිසා කසන එක සනීප කරගන්න කොන කැපුවලු. මෙච්චර වතුර තිබිලත් ලන්කාවෙ හම්බයොත් කොන කපනව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    කාන්තාරෙ ජීවත්වෙච්ච හම්බයො හෝදන්න වතුර හිඟ නිසා කසන එක සනීප කරගන්න කොන කැපුවලු. මෙච්චර වතුර තිබිලත් ලන්කාවෙ හම්බයොත් කොන කපනව
    Ado ekada atta katawa
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොන් කෑල්ලක් ගිය දුරක්......!

    ඔය කියන ආච්චිගේ කාලේ සොසේජස් තිබුනද බොලව් ?

    මාතෘකාවට අදාළ නොවුනත් තරු දාලා ලියපු ටිකනම් ගොඩක් හිතන්න ඕන දේවල්. ඒත් කවුද මේ පාරම්පරික දේවල් වෙනස් කරන්න ඉදිරිපත් වෙන්නේ ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර වහල්ලු විදිහට හිටපු කලු ජාතිකයො(nigro) එකම කලිසම එකදිගට ඇඳන් වැඩකරනකොට යට පැත්තෙ ආපු රෑෂ් එකක් හින්ද කලිසම් පහත් කරල අඳින්න ගත්ත.

    අපේ අවුරුදු 10යෙ12හෙ පොඩි උන් තාම ඩෙනිම දනහිසට ඇඳන් "නීග"..."නීග" ගගා රැප්කරනව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    කොන් කෑල්ලක් ගිය දුරක්......!

    ඔය කියන ආච්චිගේ කාලේ සොසේජස් තිබුනද බොලව් ?

    මාතෘකාවට අදාළ නොවුනත් තරු දාලා ලියපු ටිකනම් ගොඩක් හිතන්න ඕන දේවල්. ඒත් කවුද මේ පාරම්පරික දේවල් වෙනස් කරන්න ඉදිරිපත් වෙන්නේ ?
    Sirawata. Oya kemmura dawas walata nanna honda nathi seen ekath ehemai kiyala man ahala thiyenne.

    Issara oya brahmanayo nanne Tuesday & Friday lu. Unta naddi gange ihala kotase wena minissu nanne nathi wennai, pahala kotase gahanunta sperms gihin prgnent wenne nathi wennai mathayak yawwalu kemmura daws walata nanna honda na kiyala.

    Oka ahala thama tap walin nana ape unuth nanne nathuwa innawalu oya dawas wala.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඉස්සර වහල්ලු විදිහට හිටපු කලු ජාතිකයො(nigro) එකම කලිසම එකදිගට ඇඳන් වැඩකරනකොට යට පැත්තෙ ආපු රෑෂ් එකක් හින්ද කලිසම් පහත් කරල අඳින්න ගත්ත.

    අපේ අවුරුදු 10යෙ12හෙ පොඩි උන් තාම ඩෙනිම දනහිසට ඇඳන් "නීග"..."නීග" ගගා රැප්කරනව.
    :confused:
     
    • Like
    Reactions: D_Mad

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    කාන්තාරෙ ජීවත්වෙච්ච හම්බයො හෝදන්න වතුර හිඟ නිසා කසන එක සනීප කරගන්න කොන කැපුවලු. මෙච්චර වතුර තිබිලත් ලන්කාවෙ හම්බයොත් කොන කපනව

    Facts Check kalada? waradiy wage
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,025
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Facts Check kalada? waradiy wage

    The theory of circumcision however submits that circumcision was occasioned by a single dynamic – lack of fresh water - and subsequently the unhygienic conditions arising from irregular ablution.

    Irregular ablution occasions, bad odor, thrush, cystitis, and other poor sanitation infections, which diminish libidos and stifle sexual concert with the main malefactors being unwashed and accumulated smegma or poorly managed menstruation.

    Relatedly, non-circumcising groups are commonly settled around large fresh water bodies, as those which practice circumcision are settled far from fresh water bodies.

    https://www.newvision.co.ug/news/1341954/theory-circumcision
     
    https://en.wikipedia.org/wiki/Circu... circumcision is,the 1492 reconquest of Spain.

    In the lands south and east of the Mediterranean, starting with Sudan and Ethiopia, the procedure was practiced by the ancient Egyptians and the Semites, and then by the Jews and Muslims, with whom the practice travelled to and was adopted by the Bantu Africans. In Oceania, circumcision is practiced by the Australian Aboriginals and Polynesians.[91] There is also evidence that circumcision was practiced among the Aztec and Mayan civilizations in the Americas,[4] but little detail is available about its history.[24][25]