කොන කපන එක ගැන බෞද්ධ මතය මොකක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොන කපන එක ගැන බෞද්ධ මතය මොකක්ද?

බුදුන් වහන්සේ මේක ගැන මොනාද කියලා තියෙන්නේ?අවුලක් නෑ නේද?
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...

     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    JESUS වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    MUHAMMED වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    many faced god උඹ වගේ ගෝත්‍රිකයෙක්ගෙ ඇදහිලි, විකෘති කාම ආසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නෑ :no: :no:
    valar morghulis :yes: :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ... :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි නම් කැමති ඔය හම්බයෙන්ගෙ කොන විතරක් නෙමෙයි මුලු පයියම කපල දානව නම්, මේ ලෝකෙටම යහපතක් එක.
     
    • Like
    Reactions: dilshanjvc

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හාබර් එක පෑත්තෙන් කරවල ගදක් එනවා...
     

    blue_in_rio

    Well-known member
  • many faced god උඹ වගේ ගෝත්‍රිකයෙක්ගෙ ඇදහිලි, විකෘති කාම ආසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නෑ :no: :no:
    valar morghulis :yes: :yes:

    මචන් පොඩි අවුලක් තියේ.all men must die කිව්වම, ඒ ආගමේ කියන්නේ ගෑණු විතරක් ඉතුරුවෙන්න ඕනා කියන එකද ? :baffled::baffled:

    valar dohaeris !! :P:P
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුදුන් වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...


    :lol::lol::lol::lol:
    jabus:cool:
     
    Oct 30, 2011
    488
    17
    0
    attachment.php
    MUHAMMED වහන්සේ උඹල වගේ ගෝත්‍රිකයන්ගේ ඇදහිලි , විකුර්ති කාම අසාවන් ගැන මුකුත් කියන්න තරම් කාලේ නාස්ති කරේ නැහැ...
     

    Attachments

    • 13695863_10202264565092556_415712265_n.jpg
      13695863_10202264565092556_415712265_n.jpg
      20.7 KB · Views: 92

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    මචන් පොඩි අවුලක් තියේ.all men must die කිව්වම, ඒ ආගමේ කියන්නේ ගෑණු විතරක් ඉතුරුවෙන්න ඕනා කියන එකද ? :baffled::baffled:

    valar dohaeris !! :P:P

    Amma sanipenda?
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ.
    හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා
    ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා.
    පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා.
    ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ..
    ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු
    "ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු"
    හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.
    අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා.
    පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.
    පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු
    ''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ''




    අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන :rofl: