කොපි කරන්න බැරිවෙන්න ඞී.වී.ඩි
යාළුවනේ මට කාටවත් කොපි කරන්න බැරිවෙන්න ඞී.වී.ඩි එකක් බර්න් කරන්න ඕනා.හැබැයි මේ බර්න් කරන ඞී.වී.ඩි එක ඞී.වී.ඩි ප්ලේයර් වල ප්ලේවෙන විධියට බර්න් කරන්නත් ඕනා.මේ විධියට ඞී.වී.ඩි එකක් බර්න් කරන්න සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද?