කොපි කරලා මාට්ටු උන අය එන්න බලන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සම්මානේ ආපහු දීලානේ,දැන් ටික දවසක් පරණ සීන් එකක් ඕක...ගූගල් ට්‍ර්‍රාන්ස්ලේට් වලින් පරිවර්තනය කරපුවත් තියනවා...

    සල්ලිත් ආයේ දීලද බන් ....?

    @u_make_me_sick_ ඇත්තද බන් google translate ත් use කරලද ? 🤭
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    N6PVS2f.png
     
    • Haha
    Reactions: BumbleB

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    @u_make_me_sick_ මචන්

    මෙන්න ගණන් paper එකට සිංහල උත්තර ලියපු එකෙක් ඇවිල්ල 🤭 :ROFLMAO:

    මෙන්න අනුන්ගේ ළමයින්ගේ මිනිය විකුණලා තමන්ගේ ලමන්යින්ට කවපු පිම්පියා ඇහැරිලා :ROFLMAO::ROFLMAO:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒගොල්ලො විප්ලවේ කළෙත් රුසියාවෙන් කොපි කරලා තමයි.
    රජයට විරුද්ධ වෙන්න ඕන උනාම රනිල් හරි සජිත් හරි කියන දෙයක් කොපි කරනවා.
    ඕක තමයි මෙච්චර කල් මුන් කළේ.
    අනුන් කලොත් වැරදියි තමන් කළොත් ok.
    අනික නිරාගමික කෙනෙක් වැරදි කළාම අපායේ යන්නේ නෑ 😅
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕවා මොනාද බන් විජේවීර ලියපු පොත් ගගහා හම්බ කරලා
    එකෙන් සත පහක්වත් ඒ පවුලට නොදී හිටපු උන්නේ
    අදටත් ඒ ගෑනූ කෙනා දාපු නඩුව උසාවියේ යනවා
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැක්කේ නෑ වගේ ඉන්න ඕන හුම්ම්ම්.....

    අනේ පල තැලි දාල බයියා..නාලි මයිලා...හුම්ම්ම්....
    ඕවා මොනාද බන් විජේවීර ලියපු පත් ගගහා හම්බ කරලා
    එකෙන් සත පහක්වත් ඒ පවුලට නොදී හිටපු උන්නේ
    අදටත් ඒ ගෑනූ කෙනා දාපු නඩුව උසාවියේ යනවා

    @u_make_me_sick_ බලපන් මේ කියන ඒවා....ජෙප්පොන්ට හොඳ නෑනේ...ඇවිල්ල බනපන්කෝ ....

    ඔය පොඩ්ඩක් කොපි කලාට මොකෝ බන් ....ඇඟේන් ඇටයක් යනවයි....නේද බන් ? මුන්ගේ ඉරිසියාව
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට හිතෙන්නෙ සම්මානයක් ගන්න ආසාවට කාට හරි පොතක් ලියල දෙන්න කියල භාර දීල වෙන්න ඇති. වැඩේ භාරගත්තු ghost writer එහෙන් මෙහෙන් කොපි කරලා පොතක් අටවල දීල සල්ලි ගන්න ඇති.
     
    • Like
    Reactions: nicjosh83

    DeadWizard

    Member
    Nov 8, 2020
    14
    14
    3
    මේක හොඳ මාතෘකාවක්. සෝශල් මිඩියා වලත් මේ කතාවේ එක එක තැන් වලින් අල්ලගෙන කතා යනවා.

    ඒත් එලකිරිය වගේ ලංකාවේ පරණම ෆෝරම් එකක් මේක අල්ලගෙන තියෙන ජංගි වාටිය දැක්කම නම් දුකයි.

    මොකද යම් දෙයක් ගැන දේශපාලනික සාකච්ඡාවක් කරනව කියන්නේ ඕක කලේ බයියෙක්, ටොයියෙක් , ජෙප්පෙක් කියාගෙන චීත්ත අඳින එක නෙමෙයි,

    එක අතකින් මිනිස්සුන්ගෙ බුද්ධිමය දේපළ හොරා ගැනීම වගේ දේවල් සම්බන්දයෙන් ලංකාවෙ නීතිය මොන වගේ තැනකට ගන්නවද කියල අපිට කතා වෙන්න පුළුවන්.
    ඒ වගේම ලංකාවේ සාහිත්‍ය සම්මාන වල ගුණාත්මක බව ගැන වගේම ඒව සංවිධානය කරන සහ සම්මාන දෙනවුන්ගේ ස්ටෑන්ඩඩ් එක ගැන.

    අනික මේක සාහිත්‍ය ඇතුලෙ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ඇතුලෙ ජයටම වෙන දෙයක්.
    මේ සීන් එක නිසාම ඔය විශ්වවිද්‍යාල වල වෙන අසාධාරණ ගැනත කට්ටිය උනන්දුවෙන් කතා වෙනවා.

    ඉතින් අපිට පුළුවන් තව මෙහෙම අසාධාරණකම් වෙන්නෙ මොන ක්ෂේත්‍ර වලද අපිට ඒ වෙනුවෙන් කරන පුළුවන් මොනවද, නීති හදන උන් මේවට මොකද කරන්න ඕනි වගෙ වැදගත් දේවල් ගොඩක් ගැන කතා කරන්න.

    මොකද මෙතන නීතිඥයො, ලේඛකයො, නිදහස් චින්තකයන් වගේම ගුරුවරු මේ එකී නොකී දාහක් දෙනා ඉන්නවනෙ.
    තමන්ගේ ක්ෂේත්‍රයට අදාලව මේක දකින්නෙ කොහොමද කරන්න පුළුවන් මොනවද කියල අපි හොඳ වැදගත් සාකච්ඡාවක් ඉස්සරහට කරගෙන යමු කියල යෝජනා කරනවා.
     
    @u_make_me_sick_ බලපන් බන්..ජෙප්පෝන්ගේ වරදක් කිව්වොත් ජංගි වාටි.....මේකට කියන්නේ වහල්කම කියලද බන් ? කොහොම හරි බර වචන ටිකක් දාලා තනුක කරන්නමයි හිත :ROFLMAO:

    දැන් ඉතින් කොපි කරලා නැහැල්ලුද 🤭
     
    • Like
    Reactions: DeadWizard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේකි ජෙප්පෙක් නිසා facebook එකේ මේකිව සුද්ද කරන්න දගලන දැගලිල්ල බලපන්කෝ. හිටපු ගුරෙකුයි, උගේ වටේ ඉන්න බත් බැලයෝ සෙට් එකයි කියනවා මේක අවුලක් නෑලු. හැබැයි ඒ සුකන්නාගේ පොතක්, ටියුට් එකක් එහෙම ෆොටෝ කොපි කරන්න බෑ. ඌ කියපු වචනයක් ආයේ බාවිත කරන්න බෑ කිලින්ම පොලිසි යනවා. උගේ ඒවා හොරකං කරන්න නරකයි, අනිත් උන් ගේ ඒවා හොදයිලු.
    ඉස්සර නම් ජෙප්පෝ බත් මුට්ටි ගෙවල් වල ආච්චිලාගේ රත්රන් මාල එහෙම හොරකම් කරේ නැහැ.දැන් පොත් පෙරළනවා 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: LokuSEEN