සම්මානේ ආපහු දීලානේ,දැන් ටික දවසක් පරණ සීන් එකක් ඕක...ගූගල් ට්ර්රාන්ස්ලේට් වලින් පරිවර්තනය කරපුවත් තියනවා...
සල්ලිත් ආයේ දීලද බන් ....?
@u_make_me_sick_ ඇත්තද බන් google translate ත් use කරලද ?
සම්මානේ ආපහු දීලානේ,දැන් ටික දවසක් පරණ සීන් එකක් ඕක...ගූගල් ට්ර්රාන්ස්ලේට් වලින් පරිවර්තනය කරපුවත් තියනවා...
@u_make_me_sick_ මචන්
මෙන්න ගණන් paper එකට සිංහල උත්තර ලියපු එකෙක් ඇවිල්ල![]()
![]()
දැක්කේ නෑ වගේ ඉන්න ඕන හුම්ම්ම්.....
අනේ පල තැලි දාල බයියා..නාලි මයිලා...හුම්ම්ම්....
ඕවා මොනාද බන් විජේවීර ලියපු පත් ගගහා හම්බ කරලා
එකෙන් සත පහක්වත් ඒ පවුලට නොදී හිටපු උන්නේ
අදටත් ඒ ගෑනූ කෙනා දාපු නඩුව උසාවියේ යනවා
මේක හොඳ මාතෘකාවක්. සෝශල් මිඩියා වලත් මේ කතාවේ එක එක තැන් වලින් අල්ලගෙන කතා යනවා.
ඒත් එලකිරිය වගේ ලංකාවේ පරණම ෆෝරම් එකක් මේක අල්ලගෙන තියෙන ජංගි වාටිය දැක්කම නම් දුකයි.
මොකද යම් දෙයක් ගැන දේශපාලනික සාකච්ඡාවක් කරනව කියන්නේ ඕක කලේ බයියෙක්, ටොයියෙක් , ජෙප්පෙක් කියාගෙන චීත්ත අඳින එක නෙමෙයි,
එක අතකින් මිනිස්සුන්ගෙ බුද්ධිමය දේපළ හොරා ගැනීම වගේ දේවල් සම්බන්දයෙන් ලංකාවෙ නීතිය මොන වගේ තැනකට ගන්නවද කියල අපිට කතා වෙන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ සාහිත්‍ය සම්මාන වල ගුණාත්මක බව ගැන වගේම ඒව සංවිධානය කරන සහ සම්මාන දෙනවුන්ගේ ස්ටෑන්ඩඩ් එක ගැන.
අනික මේක සාහිත්‍ය ඇතුලෙ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ඇතුලෙ ජයටම වෙන දෙයක්.
මේ සීන් එක නිසාම ඔය විශ්වවිද්‍යාල වල වෙන අසාධාරණ ගැනත කට්ටිය උනන්දුවෙන් කතා වෙනවා.
ඉතින් අපිට පුළුවන් තව මෙහෙම අසාධාරණකම් වෙන්නෙ මොන ක්ෂේත්‍ර වලද අපිට ඒ වෙනුවෙන් කරන පුළුවන් මොනවද, නීති හදන උන් මේවට මොකද කරන්න ඕනි වගෙ වැදගත් දේවල් ගොඩක් ගැන කතා කරන්න.
මොකද මෙතන නීතිඥයො, ලේඛකයො, නිදහස් චින්තකයන් වගේම ගුරුවරු මේ එකී නොකී දාහක් දෙනා ඉන්නවනෙ.
තමන්ගේ ක්ෂේත්රයට අදාලව මේක දකින්නෙ කොහොමද කරන්න පුළුවන් මොනවද කියල අපි හොඳ වැදගත් සාකච්ඡාවක් ඉස්සරහට කරගෙන යමු කියල යෝජනා කරනවා.
ඉස්සර නම් ජෙප්පෝ බත් මුට්ටි ගෙවල් වල ආච්චිලාගේ රත්රන් මාල එහෙම හොරකම් කරේ නැහැ.දැන් පොත් පෙරළනවාමේකි ජෙප්පෙක් නිසා facebook එකේ මේකිව සුද්ද කරන්න දගලන දැගලිල්ල බලපන්කෝ. හිටපු ගුරෙකුයි, උගේ වටේ ඉන්න බත් බැලයෝ සෙට් එකයි කියනවා මේක අවුලක් නෑලු. හැබැයි ඒ සුකන්නාගේ පොතක්, ටියුට් එකක් එහෙම ෆොටෝ කොපි කරන්න බෑ. ඌ කියපු වචනයක් ආයේ බාවිත කරන්න බෑ කිලින්ම පොලිසි යනවා. උගේ ඒවා හොරකං කරන්න නරකයි, අනිත් උන් ගේ ඒවා හොදයිලු.