@u_make_me_sick_ බලපන් බන්..ජෙප්පෝන්ගේ වරදක් කිව්වොත් ජංගි වාටි.....මේකට කියන්නේ වහල්කම කියලද බන් ? කොහොම හරි බර වචන ටිකක් දාලා තනුක කරන්නමයි හිත
දැන් ඉතින් කොපි කරලා නැහැල්ලුද![]()
"ජෙප්පෝන්ගේ වරදක් කිව්වොත් ජංගි වාටි"
"මේකට කියන්නේ වහල්කම කියලද බන්"
ඔය එකක් ගැනවත් නෙමෙයි මම කියන්නෙ.
සමහරවිට මඩ (ටොයියො, බයියො ජෙප්පො කියල නෑ කාට ගැහුවත් මඩ මඩමයි) පෝස්ට් එකක මෙහෙම දෙයක් ඇදල ගත්ත එක මගෙ මෝඩකම වෙන්නත් පුළුවන්.
ආයෙත් කියන්නම් මම ෆෝරම් එකක් දකින විදියත් එක්ක මේ කතා කරන්නේ.
අනික මේක මඩ ගහන්නයි වෙන බාල වැඩ වලටයි විතරක් හදපු ෆෝරම් එකකුත් නෙමෙයිනෙ.
මුල් පෝස්ට් එකට වඩා වෙනස් විදියකට මේක දිහා බලමු කියල පොඩි යෝජනාවක් විතරයි.