කොබෙයිගනේ හා රස්නායකපුරටත් ඇඳිරි නීතිය

arrow445

Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    කොබෙයිගනේ හා රස්නායකපුරටත් ඇඳිරි නීතිය

    කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට(14) අලුයම 4 දක්වා මෙම ප්‍රෙද්ශවලට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි.

    මේ අතර අද(13) සවස 2 සිට කුලියාපිටිය , බිංගිරිය, දුම්මලසූරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්‍රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

    මේ අතර කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයට ‍අද අළුයම 12 සිට උදෑසන 6 දක්වා ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.

    ඒ මහතා පැවසුවේ ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බවයි.


    SOURCE: http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=109858
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,096
    113
    දනිස්සෙන් පල්ලට නේද වෙඩි තියන්න පුළුවන් තත්වය පාලනය කරගන්න බැරි උනොත්? :confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහෙද බන් කොබෙයිගනේ තියෙන්නෙ.. කුලියාපිටිය පැත්තෙමද.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔය කියන ප්‍රදේශවලින් පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් වාහන , වාහනවල ලියාපදින්චි හිමිකරුවන් වන මුස්ලිම් ව්‍යාපරිකයින් ආධාර කළ ව්‍යාපාරිකයින් , පිළිබඳව තොරතුරු වාර්තා වුනා. මහමඟ දමා ගොස් තිබුණු බෝම්බත් අහු උනා. ඒත් ප්‍රදේශයේ දේශපාලුවන් මේවා යටගසමින් සිටියා මුස්ලිම් ඡන්ද වලට තියෙන කෑදරකමට.
    අඩුම තරමින් මුස්ලිම් පල්ලි සහ අදාල ව්‍යාපරික ස්ථානවත් පරික්ෂාවට අවසර ලබා දුන්නේ නැහැ.
    මෙයින් ජනතාව තුල ගොඩ නැගුන අවිශ්වාසය සහ පීඩනය තමයි මේ මුද හරින්නේ.
    මේ ජනතා නැගිටීම් ඉතාමත් අවාසිදායකයි සින්හලයින්ටම. හෙලා දැකිය යුතුයි.
    මෙම තත්වයෙනුත් වාසි ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලුවන්ටයි පහරදීම කල යුත්තේ.
    මෙම අස්ථාවර තත්වයේ අරමුන ඡන්ද කල් දමා ගැනීම විය යුතුයි. මෙම අවාසනාවන්ත තත්වයෙන් දේශපාලුවන් සින්හල මෙන්ම මුස්ලිම් ජනයාගේත් අප්‍රසාදයට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා මෙම අර්බුධ නිර්මානය කිරීමේ එකම අරමුණ අස්ථාවර පරිසරයක් තුල චන්ද කල් දමා ගැනීම පමනක්මයි. ( නුවර ගටුම් නිර්මානය කරමින් දොශාබියෝගය යටපත් කරගත් අයවලුන් ගැන අමතක නතැයි සිතමී
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    moda heththa, oka atha paya visika karala karanna puluwan gemak nemeyi. une ekak, den kohewath yana magulakata eka kerakila yanna hadanne. untath ona ekamai. :(
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    pic s yanwa fb eke town eke minissu prilia

    oya patthe ekek nadda ???
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දුම්මලසූරියෙන් මරාගෙන මැරෙන එකෙක් අල්ලා ගෙන ඇත. ඌ සමග තව සම්භ්හන්ද 10 විතර අත්තඩංගුවට ගෙන ඇත. 4 කට ඇප දී ඇත. පැහැදිලි ලෙසම නීතිය පිළිබඳව ජනතා විශ්වාසයක් නැති අතර, ජනතාව විවිධ ක්‍රියාමාර්ග මගින් ආරවුල් ඇති වෙලා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් කරඹලන් ඔය ට දමා ඇත. අධික ඉස්ලාමීය ජනගහනයක් කුලියාපිටිය නගරය ආශ්‍රිතව ජීවත් වේ. පාරම්පරික ගම්මාන පිටින් අල්ලාගෙන ඇත.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    දුම්මලසූරියෙන් මරාගෙන මැරෙන එකෙක් අල්ලා ගෙන ඇත. ඌ සමග තව සම්භ්හන්ද 10 විතර අත්තඩංගුවට ගෙන ඇත. 4 කට ඇප දී ඇත. පැහැදිලි ලෙසම නීතිය පිළිබඳව ජනතා විශ්වාසයක් නැති අතර, ජනතාව විවිධ ක්‍රියාමාර්ග මගින් ආරවුල් ඇති වෙලා. අවි ආයුධ විශාල ප්‍රමාණයක් කරඹලන් ඔය ට දමා ඇත. අධික ඉස්ලාමීය ජනගහනයක් කුලියාපිටිය නගරය ආශ්‍රිතව ජීවත් වේ. පාරම්පරික ගම්මාන පිටින් අල්ලාගෙන ඇත.
    ela
    palliyaka gahala yana pics monwada ban fb eke
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ආයුධ බොහෝ සඟවා ඇත. පල්ලි කීවාට නීතිගත නොවූ යාඥා මඩු අඩියෙන් අඩියට ඇත. ඒවාට හානි කරගෙන් ඇත්තේ ඔවුන්ම බවයි කට්ටිය කියන්නේ... ඇම්බුලන්ස් සහ යුධ රථ ගමන් කරන්වාළු නිතරම.

    විශාල ප්‍රදේශයක් සහ වනාන්තර සහිත ප්‍රදේශ වැඩි නිසා යුධ,පොලිස් ආරක්ශාව සැපයීම දුශ්කර විය හැකියි.21 දා අපරාධ කරුවන් ඇප මත නිදහස් නොකර නීති මගින් ක්‍රියා කලානම් මෙවැනි තතව වලක්වා ගත හැකිය. දුම්මලසූරිය කතෝලික ජනයා සිටින පැත්තකි.ඒ අවටින් ආයුධ හමු වීම සුභ නැත .