කොබෙයිගනේ හා රස්නායකපුරටත් ඇඳිරි නීතිය
කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට(14) අලුයම 4 දක්වා මෙම ප්‍රෙද්ශවලට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි.
මේ අතර අද(13) සවස 2 සිට කුලියාපිටිය , බිංගිරිය, දුම්මලසූරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.
මේ අතර කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයට අද අළුයම 12 සිට උදෑසන 6 දක්වා ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.
ඒ මහතා පැවසුවේ ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බවයි.
SOURCE: http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=109858