කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    step 6
    හෝදලා ඉවර උනාට පස්සේ නැගිටලා දුවන්න යන්නෙ නැතුව ඔය තියන ටොයිලට් පේපර් රෝලෙන් ටිෂූ කෑල්ලක් ඉරාගන පස්ස පිහදාගනිං. ඒකත් කොමඩ් එකටම දාපං. දැන් ඉතිං ඔය ඉදගන හිටියා ඇති නැගිටපං. නැගිටලා commode seat එකේ ටිෂු දාලා තියනව නම් ඒවත් කොමඩ් එකට දාපං. දාලා flush කරපං.

    උඹ දාපු ඔක්කොම ටික flush කරාම යන්නේ නැත්තං :nerd: ඔව් ඔව් බෙටිත් ඇතුලුව. flush කරන ගමන් කොමඩ් එකේ ඉස්සරහා පැත්තට bidet shower එකෙන් වතුර පාරක් අල්ලපං. නැත්තං බාල්දියක් තියනව නම් එකෙන් වතුර එකක් දාන ගමන් flush කරපං. වැඩේ ඉවරයි.

    වෙනස් කරපන් මේක. මේක මහා සවුත්තුම වැඩක්. කොලේ දාන්න තැනක් නැත්නම් තියෙන තැනකට ගිහින් දාන්නයි ඕනේ.
    ෆ්ලශ් කරන්න එපා කොල කෑලි

    thread eka hondayi
    :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගොඩක් වැදගත් උපදෙස් ටිකක් මාතියා.. අපෝ අපේ උන් ඕව දැනගත්තට පිළිපදින්නේ නැති එකයි අවුල.. මෝය කට කඩන් යනවා වගේ රීල එහෙමම තියල එනවා :lol:

    කියලා වැඩක් නෑ බන්. මම වැඩ කරන තැන ගොඩක් අය හැමතැනම වතුර දාලා වොෂ්රූම් උල්පත් කරනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වෙනස් කරපන් මේක. මේක මහා සවුත්තුම වැඩක්. කොලේ දාන්න තැනක් නැත්නම් තියෙන තැනකට ගිහින් දාන්නයි ඕනේ.
    ෆ්ලශ් කරන්න එපා කොල කෑලි

    thread eka hondayi
    :yes:

    මචන් ටොයිලට් පේපර් ඉක්මනින් කුඩා කොටස් වලට කැඩෙනවා. ඒ නිසා ඒවගෙන් ටොයිලට් බ්ලොක් වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මම වැඩකරන තැන එක කොමඩ් එකක් සියගානක් පාවිච්චිකරනවා. ඔක්කොම කරන්නේ ඕක තමයි. අපේ ගෙදර දැන් අව්රුදු 15 ක් විතර කරන්නේ ඕක තමයි. තාමත් බ්ලොක් වෙලා නෑ.

    උඹ කියපු එක දැකලා විස්තර හොයද්දි මේක නම් දැක්කා.

    Basically, the only things you should ever flush down a toilet are human waste (urine and feces) and toilet paper. Even though some products such as wipes and baby diapers claim to be flushable, they aren't. Here is a list of some things to keep out of the toilet.

    disposable diapers
    tampons and tampon applicators
    sanitary napkins
    cotton balls and swabs
    mini or maxi pads
    condoms
    cleaning wipes of any kind
    facial tissue
    bandages and bandage wrappings
    automotive fluids
    paint, solvents, sealants and thinners
    poisons and hazardous waste
    pet poop