කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මුල් දවස් වල ඕක උඩ නගින්න දගලපු තරමක්...:D

    ඉන්දියන් කාරයෝ හදලා තියනවා උඩ නගින ටයිප් එකේ ඒවා.
    anglo-indian-type-toilet.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් ටොයිලට් පේපර් ඉක්මනින් කුඩා කොටස් වලට කැඩෙනවා. ඒ නිසා ඒවගෙන් ටොයිලට් බ්ලොක් වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මම වැඩකරන තැන එක කොමඩ් එකක් සියගානක් පාවිච්චිකරනවා. ඔක්කොම කරන්නේ ඕක තමයි. අපේ ගෙදර දැන් අව්රුදු 15 ක් විතර කරන්නේ ඕක තමයි. තාමත් බ්ලොක් වෙලා නෑ.

    උඹ කියපු එක දැකලා විස්තර හොයද්දි මේක නම් දැක්කා.

    Basically, the only things you should ever flush down a toilet are human waste (urine and feces) and toilet paper. Even though some products such as wipes and baby diapers claim to be flushable, they aren't. Here is a list of some things to keep out of the toilet.
    ටොයිලට් පේපර් නම් කුඩු වෙනවා තමා. ස්තූතියි.

    ටොයිලට් හොදන්න දාන කෙමිකල් නිසාද මන්දා මම දැකලා තියෙනවා ක්ලොග් උනු කඩදාසි වගේ ගුලි සෙප්ටික් ටෑන්ක් පියන් ගැලෙව්වම. ටැන්කි උතුරනවා. මම හිතුවේ ඒකත් හේතුවක් කියලා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ටොයිලට් පේපර් නම් කුඩු වෙනවා තමා. ස්තූතියි.

    ටොයිලට් හොදන්න දාන කෙමිකල් නිසාද මන්දා මම දැකලා තියෙනවා ක්ලොග් උනු කඩදාසි වගේ ගුලි සෙප්ටික් ටෑන්ක් පියන් ගැලෙව්වම. ටැන්කි උතුරනවා. මම හිතුවේ ඒකත් හේතුවක් කියලා.

    ගොඩක් කෙල්ලෝ pads, facial tissue, cleaning wipes එහෙම දානවනේ මචං. ඒවගෙන් තමයි සින් එක වෙන්නේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වැඩෙන් පස්සේ ‍commode seat එක උස්සලා තියපං. එතකොට ඒකේ වතුර තිබුනොත් වේලිලා යයි.

    menna meka nam godak ewun karanne na
    watura pitin ohe tiyala yanawa renna tiya mala appiriyai itin allanawat
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ අල්ලපු ගමේ සැට් එකක් ටිප් එකක් ගිහින්, සෙට්වෙල තියෙන්නෙ කොමඩ් එකක්, මුන්ගෙ එකෙක් ඕක.උඩ නැගල දාල අනිත් උන්ට මාට්ටුවෙලා, ගමේ අැවිල්ලත් උෟව නෝන්ඩි කරා, පස්සෙ උෟ ඒකෙ ලැජ්ජාවට වහබීල මැරුන
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    menna meka nam godak ewun karanne na
    watura pitin ohe tiyala yanawa renna tiya mala appiriyai itin allanawat

    ඔව් බං.
    මුං කොමඩ් එකේ ඉදලා bidet shower එකෙන් නානවද දන්නෙ නෑ. එකෙක් ගිහින් ආවට පස්සේ ඇතුල උල්පත වගේ වෙනවා. කොමඩ් එකේ පස්ස තියනවා තියා කොමඩ් එක ලගට අඩිය තියන්න හිරිකිතයි.