මුල් දවස් වල ඕක උඩ නගින්න දගලපු තරමක්...![]()
ඉන්දියන් කාරයෝ හදලා තියනවා උඩ නගින ටයිප් එකේ ඒවා.
මුල් දවස් වල ඕක උඩ නගින්න දගලපු තරමක්...![]()
ටොයිලට් පේපර් නම් කුඩු වෙනවා තමා. ස්තූතියි.මචන් ටොයිලට් පේපර් ඉක්මනින් කුඩා කොටස් වලට කැඩෙනවා. ඒ නිසා ඒවගෙන් ටොයිලට් බ්ලොක් වෙන්න තියන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මම වැඩකරන තැන එක කොමඩ් එකක් සියගානක් පාවිච්චිකරනවා. ඔක්කොම කරන්නේ ඕක තමයි. අපේ ගෙදර දැන් අව්රුදු 15 ක් විතර කරන්නේ ඕක තමයි. තාමත් බ්ලොක් වෙලා නෑ.
උඹ කියපු එක දැකලා විස්තර හොයද්දි මේක නම් දැක්කා.
Basically, the only things you should ever flush down a toilet are human waste (urine and feces) and toilet paper. Even though some products such as wipes and baby diapers claim to be flushable, they aren't. Here is a list of some things to keep out of the toilet.
ටොයිලට් පේපර් නම් කුඩු වෙනවා තමා. ස්තූතියි.
ටොයිලට් හොදන්න දාන කෙමිකල් නිසාද මන්දා මම දැකලා තියෙනවා ක්ලොග් උනු කඩදාසි වගේ ගුලි සෙප්ටික් ටෑන්ක් පියන් ගැලෙව්වම. ටැන්කි උතුරනවා. මම හිතුවේ ඒකත් හේතුවක් කියලා.
ඉතාම සංකීර්ණ ක්රියාවලියක්.![]()
Bump Etthatama watinawa mamath Kalayak komad Walata Noyama Hitiya ....
Podi Silva - පොඩි සිල්වා;21656864 said:mona payiyak da bn
normal eka thrm oya eka huttakwath hariyanne na
වැඩෙන් පස්සේ commode seat එක උස්සලා තියපං. එතකොට ඒකේ වතුර තිබුනොත් වේලිලා යයි.
menna meka nam godak ewun karanne na
watura pitin ohe tiyala yanawa renna tiya mala appiriyai itin allanawat