සමහර දන්නේ නැති උන් ඇවිල්ල bidet එකෙත් රෙනව . අන්තිමට ගලවල දැම්ම bidet එක.

උඹ ඔය කෝස් එක කරලා එනකම් ඊලඟට යන්න ඉන්න එකා කලිසමේම වැඩේ කරගෙන උඹට බැන බැන ඉන්නව ඇති.ගොඩක් හොදය බ්රෝ....
සුපිරි...
මම නම් කරන්නේ බන් ඉස්සෙල්ල , පබ්ලික් වල, ඔපිස් වල ....
ෆ්ලෂ් කරලා , වතුර පාරක් අල්ලලා , හොදට ටිෂු අරන් ක්ලින් කරලා , ගද නම් එයා ෆ්රෙශ්නර් ගහනවා , ඒවා නැත්නම් හෑන්ඩ් වොශ් කරන ජෙල් එක හලලා ෆ්ලෂ් කරනවා
සමහර උන් ගියාම පට්ට ගදය්
මම වතුර විතරක් අල්ලන් එන්නේ නැ හෝදලා අත් දෙකත් හොදට ජෙල් දාල සෝදලා , තව ටිෂු කැල්ලක් ඉතුරු කරන එකෙන් දොරවල් අල්ලලා එළියය එන තැන එක ඩස්බින් දාල එනවා....
ගෙදර එක නම් අව්ලක් නැ ....

හම්මෝ පොඩි එකා කාලේ ඕව නොදැන යන්න බයේ හිර කරගෙන ඉඳලත් තියෙනව ගෙදර එනකන්

පිරිමි අය මූත්රා කරන්න විතරක් ගියා නම් commode seat එක සම්පූර්ණයෙන්ම ඒ කිව්වේ උඩ තියන පියනයි රව්මයි, උඩට උස්සලා මූත්රා කරන්න.

පොෂ් විදිහට රී# පු& සෝදා ගන්නා අකාරය පියවරෙන් පියවර, කරුණු සහිතව, ඉතා පැහැදිලි ලෙස අපව දැනුවත් කිරීමෙන් ඔබ කරගත්තා වු පිනෙන් මතු උපදින ආත්ම භවයන් වලදී වැඩි වැඩියෙන් පු& හිල් සහිතව ඉපදේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

මම පොඩි එකා කාලේ උඩ නැගලා වැඩේ කරලා තියනවා. මම හිතුවා මේ යකුකු මොකට මේක උඩින් හදලද දන්නෙ නෑ කියලා
![]()