කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සමහර දන්නේ නැති උන් ඇවිල්ල bidet එකෙත් රෙනව . අන්තිමට ගලවල දැම්ම bidet එක.
    :lol::lol::lol::lol:
    ගොඩක් හොදය බ්‍රෝ....

    සුපිරි...

    මම නම් කරන්නේ බන් ඉස්සෙල්ල , පබ්ලික් වල, ඔපිස් වල ....

    ෆ්ලෂ් කරලා , වතුර පාරක් අල්ලලා , හොදට ටිෂු අරන් ක්ලින් කරලා , ගද නම් එයා ෆ්රෙශ්නර් ගහනවා , ඒවා නැත්නම් හෑන්ඩ් වොශ් කරන ජෙල් එක හලලා ෆ්ලෂ් කරනවා

    සමහර උන් ගියාම පට්ට ගදය්

    මම වතුර විතරක් අල්ලන් එන්නේ නැ හෝදලා අත් දෙකත් හොදට ජෙල් දාල සෝදලා , තව ටිෂු කැල්ලක් ඉතුරු කරන එකෙන් දොරවල් අල්ලලා එළියය එන තැන එක ඩස්බින් දාල එනවා....

    ගෙදර එක නම් අව්ලක් නැ ....
    උඹ ඔය කෝස් එක කරලා එනකම් ඊලඟට යන්න ඉන්න එකා කලිසමේම වැඩේ කරගෙන උඹට බැන බැන ඉන්නව ඇති.:P:P

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    bump

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    බෙට්ට වැටුනම චපක් ගාලා කොමඩ් එකේ වතුර පුකේ වදින එකට මොකුත් කරන්න නැද්ද??:rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    පිරිමි අය මූත්‍රා කරන්න විතරක් ගියා නම් commode seat එක සම්පූර්ණයෙන්ම ඒ කිව්වේ උඩ තියන පියනයි රව්මයි, උඩට උස්සලා මූත්‍රා කරන්න.

    :)
     
    • Like
    Reactions: Plusky

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොෂ් විදිහට රී# පු& සෝදා ගන්නා අකාරය පියවරෙන් පියවර, කරුණු සහිතව, ඉතා පැහැදිලි ලෙස අපව දැනුවත් කිරීමෙන් ඔබ කරගත්තා වු පිනෙන් මතු උපදින ආත්ම භවයන් වලදී වැඩි වැඩියෙන් පු& හිල් සහිතව ඉපදේවා යන්න අපගේ ඒකායන පැතුමයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොෂ් විදිහට රී# පු& සෝදා ගන්නා අකාරය පියවරෙන් පියවර, කරුණු සහිතව, ඉතා පැහැදිලි ලෙස අපව දැනුවත් කිරීමෙන් ඔබ කරගත්තා වු පිනෙන් මතු උපදින ආත්ම භවයන් වලදී වැඩි වැඩියෙන් පු& හිල් සහිතව ඉපදේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

    එතකොට ඉදිආප්ප වංගෙඩියෙන් ඉදිආප්ප රැල් බේරෙනවා වගේ රෙන්න පුළුවන්:baffled::baffled::no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    පොෂ් විදිහට රී# පු& සෝදා ගන්නා අකාරය පියවරෙන් පියවර, කරුණු සහිතව, ඉතා පැහැදිලි ලෙස අපව දැනුවත් කිරීමෙන් ඔබ කරගත්තා වු පිනෙන් මතු උපදින ආත්ම භවයන් වලදී වැඩි වැඩියෙන් පු& හිල් සහිතව ඉපදේවා යන්න අපගේ ඒකායන පැතුමයි.

    නෙද්දකින් :angry:
    පාර්තනා කරපං අසූචිවලින් කවදාවත් කිසිම අප්‍රසන්න දෙයක් සිදු නොවේවා කියල ඌට