කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    Central bank ekata complaint karapan machn aniwa puluwannam unwath CC kralama wade karapan.. Samapath account ekk daaganin fast secure and reliable
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය වගේ දේවල් බැරිද අපිට අර The Banker ද මොකක්ද කියන International bank rating company එකට report කරන්න?
    උන් ඕකනේ හැම අවුරුද්දෙම advertise කරන්නේ, රන් සම්මාන දිනුවා කියල...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    heta dawal wenakam balanawa..me wenakota card center ekata 7 paarak withara banala thiyenne....mama ahanne salli nethuwa ubala OD karanne kohomada kiyala..balamu ko heta mokada wenne kiyala
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අපි ඔන්ලයින් පේමන්ට් එකක් කලොත් ඒක සමහර විට ඔටෝ නෙxට් මන්ත් එකෙත් ඒ ඩේට් එකටම කැපන්න පුලුවන්ලු

    kauda ban owa kiyanne.mun hithan inne api otuwo kiyala wenna athi. :growl: mamath use karanawa com eke online banking habai ohoma magulak wela na:eek:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපි ඔන්ලයින් පේමන්ට් එකක් කලොත් ඒක සමහර විට ඔටෝ නෙxට් මන්ත් එකෙත් ඒ ඩේට් එකටම කැපන්න පුලුවන්ලු

    kauda ban owa kiyanne.mun hithan inne api otuwo kiyala wenna athi. :growl: mamath use karanawa com eke online banking habai ohoma magulak wela na:eek:


    eka thamayi ban seen eka...mama oya details tikath damme ekai....mama wediya oka use karanne nehe.salli demma gaman gannawa..aran sampath ekata daanawa....mokada me account eke tika dawasak thibunoth jala huta thamai
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Dear Sir,

    With reference to your e mail regarding unauthorized transactions using your above card, we shall initiate a disputed process with relevant merchants for captioned transaction as per VISA International rules and regulation governing interbank card transactions. The merchant/acquiring bank will be given 45 days (from the chargeback date) to respond to our claim for disputed transaction. .

    We shall inform you as soon as we receive a response from the merchants regarding the unauthorized transaction.

    Thank You.

    Cxxxxxxxxxxxxxa
    Settlement & Debit Dispute Unit
    COMBANK Card Centre,
    Commercial Bank of Ceylon PLC,
    No 01, Union Place,
    Colombo 02,
    Sri Lanka.

    Tel : +94 112 353683(Direct)
    +94 112 353353(General)
    Fax : +94 112 314460

    onna mata ara 7000 case ekata awa mail eka..dan wath piliganilla..meka aththa seen ekak

     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    matath oya wage seen ekak una ban
    Mama online payment ekak kara.ekata un 2000 kapala tibba kisima hethuwak nathuwa.eta kalin OTP kiyala mokakda magulak waradiyata damma kiyala card eka block karalath tibba.visa card ekakin transaction ekak karanna one name ekai card number ekai CCV number ekai witharane.
    Munge wadi katayam nisa hadisiyakaya melo wadak karaganna baa.
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho daana thamain com bank tharam horu lokema ne oita wada hodai oya saali horekuta dunnanam
    sampath hodai unge service awlak ne ra 8 wenakam weda nisa apita one widihata banking karannath puluwan
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලොකු ලොකු කොම්පැනි = හොරු
    මට ඩයලොග් හොර වැඩක් මාට්ටු උනා.
    දැන් බැංකු වල ඒවත් චෙක් කරන්න ඕනේ.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මටත් ඔහොම උනා කියක් හරි කපා ගන්න තමයි උන් බලන්නෙ
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    HNB එක නම් අව්ලක් නැ මම පාවිච්චි කරන්නෙ පිපල්ස් බැන්ක් මම වැඩ කරපු තැන කිසිම හොරකමක් නැ හම්බ කොමර්සල්ලගෙ කිය කිය හරි කපා ගන්නවා පක්කු
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අවුරුදු 15ක් ගනුදෙණු කරපු Commercial Bank එකෙන් Loan එකක් ගන්න ගිහාම මේ හු##තිගේ පුතාලට ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ

    ඒත් NTB එකෙන් මොකෙක්වත් නැතුව මට 2 Million දුන්නා

    එදායින් පස්සේ Commercial එකක් තියන් ඇයි හොඳයිය අත ඇරලා දැම්මා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    මමත් skrill withdawal ගන්නේ commercial එකෙන් බන්. තාම අහු උනේ නෑ. එත් නිකන් මට තේරුණා මොකක්හරි. මාත් පොඩ්ඩක් හොයල බලන්න ඕන
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    mama 1M personal loan ekak saha 6M housing loan ekak aran tiyanawa com bank eken
    tama nam aulak wela na.