කොමර්ෂල් බැංකුවේ මිලියනර්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    කාගිල්ස් බැංකුවේ කෝටිපති එක හොදයි
    ඊට වඩා මේකේ පොලිය නම් වැඩී.

    කට්ටිය කියන්නේ පාඩුයි කියලානෙ ඒත්.😑
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    968
    523
    93
    wedak naha. oken oya kiyana intrest ekak hambuwenne naha. 5% adui WHT ekath kapunama. Therumak naha. Danna epa pattama moda wedak.
    ayi interest ekak with holding gana kiyanne?
    methanadi apita awasanaye dena value eka kiyanawane...
    interest eka kiwwoth gana api hadaganna one.. namuth methana conditiion ekak dala thiynawa hama masema karanna one deposit eka gana.. awasana output eka 0.5 million / 1 million / 2 million etc.

    mata thiyena gataluwa methanadi e benefit eka apita labenakota with holding tax kapanawada kiyana eka. ekath eka athulema thiyenna ona neda..
    ekiyanne example ekak widiyata apita 1 million labena plan ekak nam ethana kisima deduction ekak thiyenna ba. with holding araka meka kiyala.. mokada egollo kiyala thiyenawa fixed amount ekak. kapanna one ewa kapala thamai apita 1 million denna one, nathan wadak na.
     
    • Like
    Reactions: Bam

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    Ehema wenne naha. eyala WHT kapa gannawa. monthly eyala apita dena hema intrest ekakinma WHT 10% kapa gannawa. adala Guranteed amount eka kiyanne TAX kapunata passe hambuwena gana. eka unge Terms and conditions wala thiyenawa.
     
    • Like
    Reactions: Bam

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    සිංහලෙන් ටයිප් කරන කරානම් අපිටත් කියවල දෙයක් දැනගන්න තිබ්බා.
     
    • Love
    Reactions: Bam

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    උබ දාපන්. අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැත්නම් ඕක තමයි හොදම දෙ. මම 2017 දාල 23 ගත්ත 1 මිලියන් මාසෙට 10800 ගානේ අවුරුදු 6 එක. තාම වොරි වෙනවා දැන් මේ තව එකක් දාගන්න විදියක් නැතුව ඉන්නේ. වියදම් වැඩි නිසා දැන් බැඳලා ළමයි ඉන්න නිසා. මේකේ ඉන්න පොන්නයෝ කියන ඒවා ඇහුවොත් උබට කීයක්වත් නැති වෙනවා. ටින් එක අරගෙන බැංකුවට සෙල්ෆ් declaration එක දීපන්. විත් හෝල්ඩින් කපන්නේ නෑ. අවුරුද්දට ඉන්කම් එක 1.8 මිලියන් වලට අඩු නම්.

    wedak naha. oken oya kiyana intrest ekak hambuwenne naha. 5% adui WHT ekath kapunama. Therumak naha. Danna epa pattama moda wedak.
    pissuda yako.tho mona lokeda inne.
    ------ Post added on Sep 11, 2025 at 2:53 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    උබ දාපන්. අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැත්නම් ඕක තමයි හොදම දෙ. මම 2017 දාල 23 ගත්ත 1 මිලියන් මාසෙට 10800 ගානේ අවුරුදු 6 එක. තාම වොරි වෙනවා දැන් මේ තව එකක් දාගන්න විදියක් නැතුව ඉන්නේ. වියදම් වැඩි නිසා දැන් බැඳලා ළමයි ඉන්න නිසා. මේකේ ඉන්න පොන්නයෝ කියන ඒවා ඇහුවොත් උබට කීයක්වත් නැති වෙනවා. ටින් එක අරගෙන බැංකුවට සෙල්ෆ් declaration එක දීපන්. විත් හෝල්ඩින් කපන්නේ නෑ. අවුරුද්දට ඉන්කම් එක 1.8 මිලියන් වලට අඩු නම්.

    pissuda yako.tho mona lokeda inne.
    ------ Post added on Sep 11, 2025 at 2:53 PM

    me kathawa aththa
    business karanna bari ekek nan, lokuwata investment gana hithannath kammali nan mehema hari deyak karana eka watinawa
    mamath insurence ekak / penssion plan ekak gewan yanawa
    ee deka gewwe naththan ee sallith aniwa mase viyadan karanawa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රුපිය්ල් වලින් ඉතිරි කරල බලද්දි ඉතිරි කරපු ගානෙ එකතුවට වඩා බඩු මිල 10% කින් වගෙ වැඩි වෙලා!

    එකට හෙතුව ස්තාවර තැන්පතු ව්ලාට වඩා පොඩි ගානක් ණය පොලිය වැඩි විම - බිස්නස් කාරෙයො බිස්නස් කරන්නෙ ණය අරන්!

    ඩොලර් බිල්ස් හරි පොඩි පොඩි ගොල්ඩ් කැලි හරි ගනින්!
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    උබ දාපන්. අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැත්නම් ඕක තමයි හොදම දෙ. මම 2017 දාල 23 ගත්ත 1 මිලියන් මාසෙට 10800 ගානේ අවුරුදු 6 එක. තාම වොරි වෙනවා දැන් මේ තව එකක් දාගන්න විදියක් නැතුව ඉන්නේ. වියදම් වැඩි නිසා දැන් බැඳලා ළමයි ඉන්න නිසා. මේකේ ඉන්න පොන්නයෝ කියන ඒවා ඇහුවොත් උබට කීයක්වත් නැති වෙනවා. ටින් එක අරගෙන බැංකුවට සෙල්ෆ් declaration එක දීපන්. විත් හෝල්ඩින් කපන්නේ නෑ. අවුරුද්දට ඉන්කම් එක 1.8 මිලියන් වලට අඩු නම්.

    pissuda yako.tho mona lokeda inne.
    ------ Post added on Sep 11, 2025 at 2:53 PM
    Menna meka base karan mama kiwwe.
    Got it 👍 Let’s carefully check this investment plan.

    You said:

    • Investment term: 2 years (24 months)
    • Bank promises: LKR 500,000 at the end
    • Your monthly installment: LKR 19,000
    • Stated annual interest rate: 9%

    Step 1: Total money you invest​

    19,000×24=456,000 LKR19,000 \times 24 = 456,000 \text{ LKR}19,000×24=456,000 LKR
    So, you deposit LKR 456,000 in total.

    Step 2: Final return​

    You receive LKR 500,000 at maturity.

    Profit = 500,000−456,000=44,000500,000 - 456,000 = 44,000500,000−456,000=44,000

    Step 3: Effective return​

    44,000456,000≈9.65% total (2 years)\frac{44,000}{456,000} \approx 9.65\% \text{ total (2 years)}456,00044,000≈9.65% total (2 years)
    Annualized return:

    (500,000456,000)12−1≈4.7% per year\left(\frac{500,000}{456,000}\right)^{\tfrac{1}{2}} - 1 \approx 4.7\% \text{ per year}(456,000500,000)21−1≈4.7% per year

    Step 4: Compare with stated 9%​

    • Bank says 9% annual, but your effective yield is ~4.7% annual.
    • This happens because you are depositing in monthly installments, not as a lump sum. The first installments stay invested longer, later ones much shorter. So the actual effective rate is lower.

    ✅ Verdict:

    • You are getting profit, but not a true 9% annual yield.
    • Actual benefit ≈ 4.7% per year, which is much lower than fixed deposits in Sri Lanka right now (often above 8–10% for 1 year).
    • So, not really worth it unless you prefer the disciplined savings method (forced monthly saving + lump sum maturity).
     
    • Love
    Reactions: Kfire and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    !

    ඩොලර් බිල්ස් හරි පොඩි පොඩි ගොල්ඩ් කැලි හරි ගනින්!
    මේක මරු. ඒත ගෝල්ඩ් all time high ලංකාවේ මේ දවස් වල. 24K LKR 300 000. පාස් කලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මේක මරු. ඒත ගෝල්ඩ් all time high ලංකාවේ මේ දවස් වල. 24K LKR 300 000. පාස් කලා.
    dan yanne peak eka. lankawe witharak newei lokema gold all time high!

    awuseyak $3600 pannala. 2022 bear market ekedi gannipu un goda!
    godak unta invest karana mathak wenne price wadi weddi! perahara gihn ethakota! eth bota 2032di wage penei lassa 3ta tibba pawuma e kale hena labai kiyala. 2032 weddi gold lassa 10ta kittu karanna ida thiyenawa!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    dan yanne peak eka. lankawe witharak newei lokema gold all time high!

    awuseyak $3600 pannala. 2022 bear market ekedi gannipu un goda!
    godak unta invest karana mathak wenne price wadi weddi! perahara gihn ethakota! eth bota 2032di wage penei lassa 3ta tibba pawuma e kale hena labai kiyala. 2032 weddi gold lassa 10ta kittu karanna ida thiyenawa!
    Yeah brother 💪.
    In 2019, I purchased a pavan chain that was worth 60k.⛓️
     
    • Love
    Reactions: nppcheguevara

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    meke uttalage ktha ahnn epaa.... it's better than normal FD. But if you have investing mind, go for it. otherwise open a millionaire plan
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    මෙහෙමය් උබට ලොකුවට invest කරන්න/ fix deposit දාන්න capital එක නැත්නම් ඕක තමය් හොදම විදිය.
    මමත් දෙකක් දානවා hnb / commercial bank දෙකේම. හැබය් ඕක 9% ~ 10% කියල advertisement කරාට actual ලැබෙන්නේ around 5.5% annual return. හිතන්න මෙහෙම උබ 2 years plan එකක් දැම්ම කියල 10% interest rate එකට 1 million ගන්න .
    එතකොට monthly commitment එක 37500/= වගේ.
    ඕක අපි calculate කරරොත්

    **Effective return

    You invest 900,000 total. (37500 * 24)

    You receive 999,987 at maturity (with 10% interest rate ).

    Profit (interest earned after 2year ) = 999,987 – 900,000 = 99,987.

    **Annualized return

    Over 2 years, gain = 99,987 ÷ 900,000 ≈ 11.1% total.

    Per year (simple) = ~5.55% p.a.

    ඔන්න ඔහොමය් ඕක වෙන්නේ. හැබය් ඉතින් උද්දමනය 5.5% පැනගෙන ගියොත් වටිනාකම අඩුවෙනවා.

    money තියනවනම් 900000 අතේ ඔය්ට වඩා ගානක් හොයන්න පුළුවන් fix deposit දාල . share market එකෙකුත් පුළුවන් එත් එකට පොඩ්ඩක් එක ගැන දැනගන්න ඕන . :yes:
    පුළුවන් ගානකින් 2year වගේ එකක් පටන් ගන්න එතකොට mind set එක හැදෙනවා ඉතුරු කරන්න:love:.
     
    Last edited: