කොමර්ෂල් බැංකුවේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mchn oka credit cards walata neda bn debit cards walata awulk nh neda?

    machan kauruhari me seen eka pahadili karapanko

    e kiyanne ebay payment karanna ba kiyalada?:sorry:

    Moakada bn seen eka

    eBay වලටවත් ඩෙබිට් කාඩ් වලටවත් බලපෑමක් නෑ.
    වෙන බැංකු වල ක්‍රෙඩිට් කාඩ් තියන අයට ඒ ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එක කොමර්ෂල් එකේ ඔන් ලයින් සිස්ටම් එක හරහා කලින් ගෙවන්න පුළුවන්කම තිබුන. දැන් එහෙම බැරිලු,
    දැන් ඒ විදිහට ගෙවන්න පුළුවන් SCB සහ NTB කාඩ් විතරලු.