කොමර්ෂල් බැංකුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කොමර්ෂල් බැංකුව

    පොතේ බැලන්ස් එක ගෙදර ඉඳන් බලන්ඩ විදියක් නැද්ද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරටු කෑල්ලක් අරගෙන පොත ඒක උඩින් තියල බලන්න ඉරට්ටෙ කොතනට ආවාමද බැලන්ස් වෙන්නෙ කියල :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උඹ රෙප් කපයිද කියල බයත් හිතුන පස්සෙ මතක් වුනා ලඟදි දුන්න හින්ද කපන්න බෑ කියල ඉතිං කිව්ව :D

    පොතට රුපියලක් දැම්ම. දැං රුපියල් 2ක් වෙලාද කියල බලන්ඩෝන

    කියල දියල්ලකෝ..... :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    DOwnload the app from Play store/ apple tore

    call com bank & ask your PIN.

    මොකක්ද ඇප් එක?
    කෝල් කලාම නිකම්ම පින් එකක් දෙනවද? ඇප්ලිකේෂන් පුරවන්ඩ නැද්ද?
    මොකක් හරි ගාස්තුවකුත් අය වෙනවද?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    epassbook(free) kiyala app ekak thinawa use karala nam naha
    nath nam online banking walin puluwan
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මොකක්ද ඇප් එක?
    කෝල් කලාම නිකම්ම පින් එකක් දෙනවද? ඇප්ලිකේෂන් පුරවන්ඩ නැද්ද?
    මොකක් හරි ගාස්තුවකුත් අය වෙනවද?

    nikan denawa. google karala hoya ganin babek wenne nathuwa