අම්මෝ බන් හෙන ඩේන්චර් කාර්ඩ් ගන්න එක නම් ප්රයිමරි එකවුන්ට් වලට. මම මේ ලහදි සේරම කාර්ඩ් ඩිස්කනෙක්ට් කලා.Card center eka, kiwwa widihata, mun random generator ekakin card no, date, cvc no match karanna try karanawa lu. ethakota randomnly ekak set wenna puluwan lu. ehemalu wenne. ehema balana kota onema card ekakata rist ekak thiyenawa. oya incident eken passe mama commercial bank webcard ekak gaththa, eka thama dan online, pickme ewata dala thiyenne