කොමර්ෂල් බැංකුව

netnet

Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    Card center eka, kiwwa widihata, mun random generator ekakin card no, date, cvc no match karanna try karanawa lu. ethakota randomnly ekak set wenna puluwan lu. ehemalu wenne. ehema balana kota onema card ekakata rist ekak thiyenawa. oya incident eken passe mama commercial bank webcard ekak gaththa, eka thama dan online, pickme ewata dala thiyenne
    අම්මෝ බන් හෙන ඩේන්චර් කාර්ඩ් ගන්න එක නම් ප්‍රයිමරි එකවුන්ට් වලට. මම මේ ලහදි සේරම කාර්ඩ් ඩිස්කනෙක්ට් කලා.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කවදාවත් මොනම හේතුවක් නිසාවත් ඔන්ලයින් පේමන්ට් වලට දෙන්න එපා primary card එකක් , මන් නම් frimi කාර්ඩ් එක තියන් ඉන්නේ ඔන්ලයින් පේමන්ට් වලට, (physical card එකක් වත් නෑ digital නේ. ඔන වෙලාවට ටොප් අප් කලා ගෙව්වා. uber pickmi පවා ලින්ක් කරලා තියෙන්නෙ ඒක තමා )

    දැන් උබේ එකට නම් බැන්කුවේ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක්දිපන් , උන් කියයි කරන්න ඔනදේ, පුලුවන් ඉක්මනට කාඩ් එක disconnect කරපන් .
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මගේ සම්පත් credit card එකටත් ඔහොම උන. එක සෙනසුරාදා දවසක හවස 6:00 විතර 200000 NGN (Nigerian ) transaction 2 ක් තත්පර කිහිපයක වෙනසකින් උන. Bank එක credit card එක block කරලා මට call ;කරලා check කලා එක මම කරපු transaction එකක් ද කියල. මම නැ කිව්වට පස්සේ, complain එකක් දාන්න කිව්වා. Card risk department එකේ email එකට. ඒ ගොල්ලෝ Visa pay protect එකට complain එකක් දැම්ම. මාසෙකින් මට full amount එක refund කලා.
    නංගි ට complain එකක් දාන්න කියන්න එක authorized transaction එකක කියල. Visa, Master Card දෙකේම ඕව refund කරනවා investigation එකකකට පස්සේ
    Bump
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ප්‍රශ්නේ පැහැදිළි මදි. නංගිගේ පැහැදිලි පොටෝ එකක් දාන්න බලන්න
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මෙකයී සිද්ධිය මාගේ නංගිගේ වැටුප company eken වැටෙන්නේ commercial bank එකට 2020.10. 23 account එකට සල්ලි වැටිලා තියනවා ඊට කලිනුත් account එකේ සල්ලි තිබිලා තියනවා 2020.10.24 වෙනිදා උදේ 1.03 නංගීගේ කිසිම අවසරයකින් තොරව අමරිකානු doller 21 ගානේ තුන් පාරක් විතර සල්ලි ගිහිල්ලා කොහොමද කියන්නේ දන්නේ නැහැ උදේ පාන්දර දන්නේ online payments කලේ දැන් මාසෙකට කලින් ebay එකෙන් order කරලා සල්ලි ගෙව්වා මෙක කොහොම වෙන්න පුළුවන් ද නංගී ගේ අවසරයකින්. නැතුව එහෙම payment කරන්න පුළුවන් ද නැත්නමි ebay එකෙන් හරි උනාද bank එකේ card Centre එකට කතා කරහම කියලා තියෙනවා තව අයගෙන් එහෙම සල්ලි කැපිලා කියලා පස්සේ ආයෙත් කතා කරහම එහෙම දෙයක් වෙලා නෑ කියලා කියනවා උන දේ හොයන්න තව මාස එකහමාරක් විතර යනවා කියුවා මේකට මොකද්ද කරන්න පුළුවන් මෙහෙම කිසිම දෙකට සල්ලි ගෙවලා නැහැ
    -Masekata kalin karapu online payment eka kare mokenda? (PC or Mobile)
    -Card Center katha karala card eka temporary disconnect karada?
    -Denata karanna puluwan card eka disconnect karana eka
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Eth machan onwer dannea natuwa bankuwata ehema salli kapanna puluwanda ebay account haraha salli dammea ita kalinuth salli 30000 salli tibila tiyanawa nangi kiyanwa kisima dekata ehema online payment karala naha kiyala
    -Owner danne kiyala bank eka danne kohomada, fraud karapu kena gawa card details thiyanawanan?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mata penne nam Church ehekata donation gihin vage kiyala. owa refund karanna baha loweth.. Poddak card eka link karaddi parissamin karanna epai. Phone eke apps check karapan.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    මෙකයී සිද්ධිය මාගේ නංගිගේ වැටුප company eken වැටෙන්නේ commercial bank එකට 2020.10. 23 account එකට සල්ලි වැටිලා තියනවා ඊට කලිනුත් account එකේ සල්ලි තිබිලා තියනවා 2020.10.24 වෙනිදා උදේ 1.03 නංගීගේ කිසිම අවසරයකින් තොරව අමරිකානු doller 21 ගානේ තුන් පාරක් විතර සල්ලි ගිහිල්ලා කොහොමද කියන්නේ දන්නේ නැහැ උදේ පාන්දර දන්නේ online payments කලේ දැන් මාසෙකට කලින් ebay එකෙන් order කරලා සල්ලි ගෙව්වා මෙක කොහොම වෙන්න පුළුවන් ද නංගී ගේ අවසරයකින්. නැතුව එහෙම payment කරන්න පුළුවන් ද නැත්නමි ebay එකෙන් හරි උනාද bank එකේ card Centre එකට කතා කරහම කියලා තියෙනවා තව අයගෙන් එහෙම සල්ලි කැපිලා කියලා පස්සේ ආයෙත් කතා කරහම එහෙම දෙයක් වෙලා නෑ කියලා කියනවා උන දේ හොයන්න තව මාස එකහමාරක් විතර යනවා කියුවා මේකට මොකද්ද කරන්න පුළුවන් මෙහෙම කිසිම දෙකට සල්ලි ගෙවලා නැහැ
    mama danna tharamin masa ekahamarak nam yanne na. oka unge boruwa. mata ohoma masa ekahamarak masayak yanawa kiwwa ewa, kunu banum bannata passe dawasata dekata samahara welawata winadi ganen karala dila thiyanawa