කොමර්ෂල් බෑන්ක් password වෙන ඒවාට use කරනවානම් වෙනස් කරගනින්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    May 4, 2018 — Twitter's 330 million users are being urged to change their passwords after some were exposed in plain text on its internal network.

    Aniwa eken ekata wenas password use karanna,

    Meta, Google companies deka nam poddak hack wenna amaruyi anith ewa nam idk
    ehema unath ape device eka hack wela thibboth.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
    Commercial bank එකේ IT පැත්ත ඔහොම තමයි. උන්ගේ සමහර card payment ඉඳලා call එකක් දීලා කියන්න ඕනේ authorized කරන්න කියලා. සිරි මාවෝ Zedong කාලේ වගේ 😂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. kiyanne???

    un ubata password eka kiwwada??

    --

    mama hithanne un password history ekak save karan athi,,,hash eka witharai thiyaganne,,not the actual password..for security reasons..
     
    • Like
    Reactions: LZP1992

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    ඉන්දකින් කියල වැඩක් නැහැ. පාස්වර්ඩ් දානවා දානවා ඉවරයක් නැහැ. මෙව්වගෙ සිස්ටම් හදපු උන්ට වැලි දාල අරින්ඩ ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඉන්දකින් කියල වැඩක් නැහැ. පාස්වර්ඩ් දානවා දානවා ඉවරයක් නැහැ. මෙව්වගෙ සිස්ටම් හදපු උන්ට වැලි දාල අරින්ඩ ඕනේ.
    පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මේක ඇත්ත. උන්ගේ මට මතක විදියට password එකේ උපරිම දාන්න පුළුවන් characters 16ක් විතරයි. හැබැයි එකේ කොහෙවත් site එකේ දාලා නැ. මම දවසක් password එක generate කරලා දැම්මා characters 20ක් විතර. මුන් එක error message එකක් පෙන්නනේ නැතුව characters 16 අඩු කරලා save කරලා.

    ඉතින් මම password එක දැම්මට ලොග් වෙන්න බැරි හන්දා call කලාම. උන් ලස්සනට කියනවා මේක නේද use කරන්නේ. මෙතෙන්ට එනකන් කියලා අන්තිම අකුරු ටික කියලා එක බලන්නලු :lol:
    මම දන්න කෙනෙක් FB එකෙත් මේක share කලා, බැංකුවෙන් කතා කරලා අයින් කරගන්න පුලුවන්ද කියලා අහලා තිබ්බා.
     
    හැබැයි ලංකාවෙ ප්‍රොෆිටබල්ම බැංකු ටිකක් :lol: :lol:
     
    • Haha
    Reactions: ITGuy25

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,676
    113
    banks walin data leak wenne. ara cargills eka pen na. me lagadi indala email address, phone no spam wenawa india walin. credit card transaction gihin tibba hena gahanawa wage. kohewat use karala save karala nathi info. banku walin arenna wena yanna tanak na
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    මේක ඇත්ත. උන්ගේ මට මතක විදියට password එකේ උපරිම දාන්න පුළුවන් characters 16ක් විතරයි. හැබැයි එකේ කොහෙවත් site එකේ දාලා නැ. මම දවසක් password එක generate කරලා දැම්මා characters 20ක් විතර. මුන් එක error message එකක් පෙන්නනේ නැතුව characters 16 අඩු කරලා save කරලා.

    ඉතින් මම password එක දැම්මට ලොග් වෙන්න බැරි හන්දා call කලාම. උන් ලස්සනට කියනවා මේක නේද use කරන්නේ. මෙතෙන්ට එනකන් කියලා අන්තිම අකුරු ටික කියලා එක බලන්නලු :lol:
    මම දන්න කෙනෙක් FB එකෙත් මේක share කලා, බැංකුවෙන් කතා කරලා අයින් කරගන්න පුලුවන්ද කියලා අහලා තිබ්බා.

    යකෝ plain text ද password save කරන්නේ උන් එතකොට? නියමයිනේ..
     
    • Like
    Reactions: gnilukshi

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
    දිග පාස්වඩ් එකක් දැම්මා. උන් මගෙන් නොහා ඒක කොට කරලා. පම්කේ බැංකුවක්. 🙄
     
    • Haha
    Reactions: xnfa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.
    අපෝ ලංකාවෙ එවුන් එක්ක ඕව කරන්න බැහැ, පට්ට පන්ඩිත ඩයල්නේ බැංකු වල ඉන්නෙ.
    මම උගන්ඩාවෙ ආන්ඩුවෙ ප්‍රොජෙක්ට් එකක පොඩි වැඩක් කරා, උන්ගෙ සේරම දේවල් SSO එකකින් ලොගින් වෙන්න තියෙන්නෙ. UgPass කියලා එකකින්. ඒක 2FA එහෙම තියෙන්න, 2FA ඇප් එහෙම තියෙන්න හොඳට හදලා තිබුනා

    දිග පාස්වඩ් එකක් දැම්මා. උන් මගෙන් නොහා ඒක කොට කරලා. පම්කේ බැංකුවක්. 🙄
    ඕකෙ ස්පෙශල් කැරැක්ටර් දාන්නත් බෑ පාස්වර්ඩ් වලට
    අනික ලංකාවෙ බෑංකින් ඇප් වලින් 90%ම පාස්වර්ඩ් ෆීල්ඩ් එකට පේස්ට් කරන එක නතර කරලා. Password manager එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. ඒක නිසා සරල පාස්වර්ඩ් දානවා
     
    • Like
    Reactions: emoji diaries

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    යකෝ plain text ද password save කරන්නේ උන් එතකොට? නියමයිනේ..
    එහෙම තමා වෙන්නේ. නැත්නම් support call ඉන්න උන්ට බලන්න බැනේ
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    HSBC 😆

    හැම බැංකුවම password එක plain text වගේ තියාගන්නෙ.
    හැබැයි අපි developer mode ඕන් කලොත් මැරෙන්න හදනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,837
    113
    පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.

    Password Manager එකක් ගන්න
    Bitwarden මම used කරන්නේ free tier