කොම්පැණි වලටත් GEN-Z එපා වෙලා ලු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ithin mkkd prashne? uta one nisa u resign wuna..
    illegal deyak nemeine?

    be professional uncle

    oyalage expectations sampurna krnn nemei api inne, job ekak krnne slli hoynn, echchri 😛
    මමත් Gen Z නෙමෙයි හැබැයි උඹ කියන කතාව ඇත්ත. මුන් හිතන්නෙ මේ ජොබ් එකක් දෙනව කියන්නෙ නිකන් පිනට කරන දෙයක් කියල. පව් හින්ද ජොබ් එකක් දුන්නම දාලා ගිහිල්ලනෙ වගේ එකක් ඔලුවෙ තියෙන්නෙ. ජොබ් එකක් කියන්නෙ mutual corporate බැඳීමක් මිසක් වෙන බක්කක් නෙමෙයි කියල තේරෙන්නෙ නෑ.

    Gen Z හරි නෑ කියල අඟහරු ලෝකෙන් import කරන්න යැ. Company වලට සිද්ද වෙන්නෙ adapt or perish තමයි.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Gen Z unge output eka patta aduy. therumak na hire karala..ekayt case ekA. un asa gang hadagena party dagena inna
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Gen Z un mewage ewun set karagena sapa aran atharinawa. Kurunagla patthe ehma balpn adu wysin pregnant una kello innawa henata
    ඒකනේ මෙයා අර ගල්ලෝ ගණිකා සේවය නීතිගත කරන්න යන්නේ..ඔහොම ගහලා අතහරින උන්ට ජොබ් එකක් හොයාගන්නත් ලේසියි
     
    • Haha
    Reactions: Nidarshana_k

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    iya yako, bade fat eka balapn, real low caste shits

    mQNwfEN.png


    joke එක ඒක නෙවේ නෙ. ඒ අක්කට බඩ උඩ නැගල ගහන්න try කරන genz අයියා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    මුතු සර්ට නම් කොල්ලො ඕනෙ දෙයක් කරයි!


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සැසඳීම් නම් ඉපරීමයි. අමාරු වැඩ බෑ.... දාලා දුවනවා. සල්ලිත් හොයනවා පුක දීලා හරි. කෙල්ලෝ නම් සත්තු
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඔකුන්ව රිප්ලෙස් කරන්න එ-අයි සහ රොබොලා එනවා! වදුරො වගෙ සෙලවෙන මනසක් තියෙන උන් ටෙරෙනින් කර කර දගලන්න දෙයක් නැ! එ-අයි එකක් ටෙරෙන් කරා කොපි ගැහුවා.

    ඔකුන්ට හිගාකන්න වෙන්නෙ රොබොලාගෙන්!

    පිටොටුවෙ බොගහ යට - අනෙ පින්වත් රොබො මහතුනෙ ටික්ටොක් කරන්න ඩේටා කාර්ඩ් එකක් දාගන්න කීයක් හරි දීලා යන්න!
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Eka athakata waraddakuth ne. Company walata baye innda meka gothrika samajayak newene, baya karan ona ona wada karaganda/madawanda.
    Kagewath salliwalata dapu company wala, mase padiyata wada karana managers danaganda ona, hari widiyata/ethical & proffesional widiyata wade karan niyamitha reward eka bedala denda.
    Gen Z aya kohomath managerslata baye, yata wela bayadu wela inne ne. Issara minissu thama baye marigena wada kare niweradi reward nathuwa top level eke ayama profit eka beda gaddi.

    Bottom Line Eka Man Dakina
    Issara wage sewakayo madawala wada aran, dan top level ekata sapa widinda be, ethical/professional company/managers/top level thiyana ayata witharai issarahata pawathmak thiyenne.
    Anyway it's good thing