කොම්පිය්ටරේට වෛරස්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොම්පිය්ටරේට වෛරස්

    computer-virus-remove.jpg

    එහා ගෙදර මල්ලී - "අයියේ මගෙ කොම්පිය්ටරේට වෛරස් ගිහින් වගේ ස්ලෝ වෙලා , මොකද කරන්නේ?

    මම - "බලමු" , "ෆොර්මැට් පාරක් දාල කැස්ප ඉන්ටර්නෙට් සිකියුරිටි දාමු" , "අවුලක් නෑ"

    එහා ගෙදර මල්ලී - "හා අයියේ මම හවස් වෙලා එන්නම්" , "මම යනවා"

    මම - "හා මල්ලී එළ"

    මල්ලී පිටව යයි , අපේ දෙබස අසා සිටි මල්ලිගේ අක්කා පැමිණේ

    එහා ගෙදර අක්කා - "බලන්නකො මල්ලි" , "අපේ එකා කොම්පියුටරේ ගෙනල්ල සතියයි වෛරස් දාගෙනනේ !!!"

    මම - "ඔව් අක්කේ ඉතින් ඔය පෙ...." (අක්කා බාදා කරමින් කථාව පටන් ගනී)

    එහා ගෙදර අක්කා -මූට කොච්චර කිව්වත් අහනවයේ , ඔය කොම්පියුටරේ පියන ඇරගෙනමයි කොයිවෙලාවෙත් , ඕක ඇරලා තියෙද්දී කොච්චර වෛරස් යනවා ඇද්ද? එසේ මෙසේ දේවල්ද එනවා ඇත්තේ....

    මම - ................................................................

    tumblr_lsbgiiYKBi1r30yjlo1_500.gif
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka

    :lol::lol::lol::lol: