SF ව හිරයට යවපු එක වැරදියි.
එත් එ මනුස්සයව අද ඔතනට යවන්න.....කටයුතු කලේ.....
ඔය විපක්ශය තමා. දේශපාලනය ගැන හොරෙන් හොරෙන්....යුද හමුදා මුලස්ථානයට ගිහින් කතා කරලා. අන්තිමට.... රට බේරගන්න එකට හිටපු කණ්ඩායමෙන් වෙන් කරගෙන..... අන්තිමට ඔලුව එහෙම් පිටින් ම නරක් කලා.
දැන් යුද රහස් ටික, එළි කරන්නේ...කොයි වෙලේ ද කිය කිය හිත හිත ඇතුලේ ඉන්නේ. අපිත් මහ ඉහලින් කතා කරපු හමුදාපති ම තමයි, ඔය. අද....
ඔයත්...පණ පිටින්, හිටපු කෙනෙක් හින්දා. යුද්දේ ඉවර උනාම කියපු දේවල් සහ අන්තිමට කියපු දේ සංසන්දනය කරලා බලන්න.
දේශපාලනය බංකොලොත් උනාම, වෙන කෙනෙක් ලව්වා හරි, තමන්ගේ වැඩේ කර ගන්න බලන් ඉන්න.....දේශපාලුවෝ ඔක්කොම මෙහේ ඉන්නේ.
අද UNP එකෙන්...මොකක්ද කියන්නේ. SF ට ඡන්ද පදනමක් නැ ලු.. එක හින්දා...එ ගැන හිතන්න දෙයක් නැ කියලා. ඕක එ මනුස්සයව ඡන්දෙට ගෙන හල්ලා පැරදුනාට පස්සේද මතක් වුනේ.
ඔය ප්රශ්නේ තියෙන්නෙත්....බල තණ්හාව ම තමා.......
ඔය දේශ ප්රේමිත්වය තියෙන්නේ......ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන කම් විතරයි.