කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.

SF ව හිරයට යවපු එක වැරදියි.

එත් එ මනුස්සයව අද ඔතනට යවන්න.....කටයුතු කලේ.....

ඔය විපක්ශය තමා. දේශපාලනය ගැන හොරෙන් හොරෙන්....යුද හමුදා මුලස්ථානයට ගිහින් කතා කරලා. අන්තිමට.... රට බේරගන්න එකට හිටපු කණ්ඩායමෙන් වෙන් කරගෙන..... අන්තිමට ඔලුව එහෙම් පිටින් ම නරක් කලා.

දැන් යුද රහස් ටික, එළි කරන්නේ...කොයි වෙලේ ද කිය කිය හිත හිත ඇතුලේ ඉන්නේ. අපිත් මහ ඉහලින් කතා කරපු හමුදාපති ම තමයි, ඔය. අද....

ඔයත්...පණ පිටින්, හිටපු කෙනෙක් හින්දා. යුද්දේ ඉවර උනාම කියපු දේවල් සහ අන්තිමට කියපු දේ සංසන්දනය කරලා බලන්න.

දේශපාලනය බංකොලොත් උනාම, වෙන කෙනෙක් ලව්වා හරි, තමන්ගේ වැඩේ කර ගන්න බලන් ඉන්න.....දේශපාලුවෝ ඔක්කොම මෙහේ ඉන්නේ.

අද UNP එකෙන්...මොකක්ද කියන්නේ. SF ට ඡන්ද පදනමක් නැ ලු.. එක හින්දා...එ ගැන හිතන්න දෙයක් නැ කියලා. ඕක එ මනුස්සයව ඡන්දෙට ගෙන හල්ලා පැරදුනාට පස්සේද මතක් වුනේ.

ඔය ප්‍රශ්නේ තියෙන්නෙත්....බල තණ්හාව ම තමා.......

ඔය දේශ ප්‍රේමිත්වය තියෙන්නේ......ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන කම් විතරයි.
සියල්ල ඔබේ මතයක් පමනයි.උත්තර දිම නිශ්ඵලයි.මම කිව්වෙ දැක්ක අත්විඳි දේ.
 

darshanarc

Active member
  • Jan 10, 2007
    2,930
    9
    38
    38
    St.Albans,Hertfordshire
    සියල්ල ඔබේ මතයක් පමනයි.උත්තර දිම නිශ්ඵලයි.මම කිව්වෙ දැක්ක අත්විඳි දේ.

    ඔබ පැවසූ සියලු දේත් ඔබේමතයක් ම පමණයි. මේ ඡන්දෙනුත් ජනතාවගේ මතය පැහැදිලිව පෙනේවි. ඒ මතයට විරුද්ධව සුපුරුදු පරිදි විපක්ෂය අසාර්ථක පියවර ගනීවි. එත් මොන පක්ෂෙ උනත් මොලේ කලඳක් හරි තියෙනවනම් කල්පනා කරල බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති පෙන්වා ඡන්දෙන් අනර්කලීටත් පලාත් සභාවට එන්න පුලුවන් උනානම් අනෙත් දේශපාලකයන් ගැන මොන කතාද? ආණ්ඩුව කොම්පියුටර් ජිල් මාට් දාන්නෙ මොකටද? මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ජනාධිපතිට. මිනිස්සු කෙලෙහිගුණ දන්නවා, දෙශපාලන විකුර්තියක්, විකුර්ති අස්ථාවර භාවයක් පෙන්නල, බොරු දූෂණයක් භීෂණයක් මවාපාල ඡන්දෙ ගන්න හැදුවට මේරටේ බුද්ධිමත් ජනතාව ඇත්තටම ඇතිවෙල තියෙන දියුණුව මිනිස්සු දැකල තියෙනව. මිනිස්සු ඒකට නිහඩවම පිළිතුරු දෙයි.
     

    Wal Bada

    Well-known member


  • රනිල් මහින්දත් එක්ක
    SF අයින් කරන්න ගිවිසුම් ගහපු නිසා.

    :D
    එතකොට ඡන්ද පෙත්සම දැම්මෙ රනිල්ද?

    අනේ බොල අතුලයඕ, උඹයි අනුර කුමාරයි සදා පීචං වීමක් ඕකෙන් වුනේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සියල්ල ඔබේ මතයක් පමනයි.උත්තර දිම නිශ්ඵලයි.මම කිව්වෙ දැක්ක අත්විඳි දේ.

    රටක කෙලින් තියෙන, ශක්තිමත් විපක්ශයක් තියෙන්න ඕනේ. රටක අයාලේ යන රජයක් හරි මගට ගන්න.....විපක්ශයත් අයාලේ යන විට.......කොහොමත්...එ ගැටලු වලට උත්තර නොදි සිටිම, බුද්ධියට හුරුයි.

    මොකද, අද විපක්ශය කියන්නේ, ඡන්ද වෙනුවෙන් සන්ධාන ගැහෙන....තිබිච්ච ඡන්ද ආරක්ෂා කරගන්න....සන්ධාන වලින් තොරව....ස්වාධීනව තරඟ කරන .......තවත් එක් පක්ෂයක් විතරයි.

    අද ඇත්තටම, ජෙනරාල්ද, අලියාද කියලා... එදා UNP එකට ඡන්දේ දීපු මිනිස්සු අද අතරමං වෙලා. හොඳම උදාහරණය මේ ත්‍රේඩ් එක දාපු එක්කෙනා.


    (මෙයද, හුදෙක් තවත් එක මතයක් බැවින්, අවශ‍ය නම් නොසලකා හරින්න):)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    sri-lankan-president-mahinda-rajapaksa-listens-as-his-staff-inform-him-that-the-war-against-the-tamil-tiger-rebels-had-ended-successfully-in-colombo.jpg


    නෛකශ්‍රීන් විරාජමාන මහේන්ද්‍ර රාජොත්තමයාණන් වහන්ස.
    අපි සදා ඔබ වහන්සේ සරණ යන්නෙමු.
    අපේ ආයුෂත් ගෙන සැරදේවා, යෙහෙන්.


    :D
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.06% - Votes - 521426 / Seats - 0
    UNP
    elephant.gif
    unp.gif
    26.73% - Votes - 224586 / Seats - 0
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.36% - Votes - 45051 / Seats - 0I
    TAK
    house.gif
    tamil.gif
    3.39% - Votes - 28514 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.45% - Votes - 20572 / Seats - 0
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    sri-lankan-president-mahinda-rajapaksa-listens-as-his-staff-inform-him-that-the-war-against-the-tamil-tiger-rebels-had-ended-successfully-in-colombo.jpg


    නෛකශ්‍රීන් විරාජමාන මහේන්ද්‍ර රාජොත්තමයාණන් වහන්ස.
    අපි සදා ඔබ වහන්සේ සරණ යන්නෙමු.
    අපේ ආයුෂත් ගෙන සැරදේවා, යෙහෙන්.


    :D

    ape newei..Athulage.......
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මොකෙද්ද බූරු කතාවක් කිව්වා.. මතය පැහැදිලියි කියලා...
    අහෙනම් ඇයි හරකො 50% විතරක් ඡන්ද පොලට ගියේ???
    මිනිස්සුන්ට තමන්ගෙ ඡන්දෙ දාන එකත් එපා වෙලා නිසා නෙවේද?
    බත් කන හරක් ඉන්නෙ :angry::rolleyes:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.14% - Votes - 601391 / Seats - 6
    UNP
    elephant.gif
    unp.gif
    26.12% - Votes - 252791 / Seats - 2
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.10% - Votes - 49347 / Seats - 0
    ITAK
    house.gif
    tamil.gif
    3.90% - Votes - 37781 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.73% - Votes - 26431 / Seats - 0
     

    Wal Bada

    Well-known member
  • මොකෙද්ද බූරු කතාවක් කිව්වා.. මතය පැහැදිලියි කියලා...
    අහෙනම් ඇයි හරකො 50% විතරක් ඡන්ද පොලට ගියේ???
    මිනිස්සුන්ට තමන්ගෙ ඡන්දෙ දාන එකත් එපා වෙලා නිසා නෙවේද?
    බත් කන හරක් ඉන්නෙ :angry::rolleyes:
    මල්ලි පරාජයෙන් වියරු වැටිල!