කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.

මේ සැරේ ඡන්දෙත් ඉවරයි එහෙනම්....
සුබ අනාගතයක්, නමල්ට Lamborghini එකක් :P:rofl:
මොන මඟුලක් ගත්තත් අපට කමක් නෑ.:Pමොකා ආවත් ඕකමයි කරන්නේ. :angry:
ඒත් රටේ එදාවේල නැති අසරණයෝ ගැනත් බලාපියව්!:yes::(
 
janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
මොන මඟුලක් ගත්තත් අපට කමක් නෑ.:Pමොකා ආවත් ඕකමයි කරන්නේ. :angry:
ඒත් රටේ එදාවේල නැති අසරණයෝ ගැනත් බලාපියව්!:yes::(
akka hari wasaine:P:P:P
 
nj542

Member
Jul 25, 2007
3,747
28
0
මොන මඟුලක් ගත්තත් අපට කමක් නෑ.:Pමොකා ආවත් ඕකමයි කරන්නේ. :angry:
ඒත් රටේ එදාවේල නැති අසරණයෝ ගැනත් බලාපියව්!:yes::(

sell ur computer...disconnect ur ADSL...pay income tax....
n help sm poor..... :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P

ane bunz........:rofl::rofl::rofl::P:P:P
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
data processing is not a hard work give that to local one he/she will do that nicely without spending too much money but our people still think western people are greater than local people as well as western products ,it also have got even with rulers of this country so what talk about normal people

When another Govt comes,
Sri Lankans will sell information.

Westerners won't do that.
:D
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඔය ජිල්මාට් කතාව ෆොන්සේකා උන්නැහේගේ ඡන්ද පෙත්සමෙන් හැළුනේ මොකද හැබෑට ඔච්චර දේවල් දන්නව නම්?​

රනිල් මහින්දත් එක්ක
SF අයින් කරන්න ගිවිසුම් ගහපු නිසා.

:D
 
dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං..බලු වැඩ ඕවා මුංට හෙන හන්න ඕන
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං..බලු වැඩ ඕවා මුංට හෙන හන්න ඕන

    ඔව් බං
    අතුලටයි ජේවිපි කාරයොන්ටයි හෙණම ගහන්න ඕනේ