කොම්පියුටර් පාර්ට්ස්
පින් ඇති කොම්පුටෙර් ෂොප් ඇත්තෙක් මට උදව් කරනවද දැනට තියෙන හොඳ මැසිමක් එකලස් කරගන්ට,
මට ඕනේ
ප්‍රොසෙසර්
මදර්බෝඩ්
හර්ඩ්
ram
කේසින්
vga
(ඊට අමතරව ඕනේ වෙන දේවලුත් කියන්ට)
දැනට ගන්න පුළුවන් හොඳම මට්ටමේ පාර්ට්ස් වල මිල ගණන්
මධ්‍යම ප්‍රමාණයේ ඒවගේ මිල ගණන් එක්ක විස්තරක් දෙන්න ප්ල්ල්ස්ස්ස්

Last edited: