කොම්පියුටර් වැඩ්ඩන්ගෙන් උදව්වක්.........

sachitha4444

Active member
  • කොම්පියුටර් වැඩ්ඩන්ගෙන් උදව්වක්.........

    මචංලා මේ අලුතෙන් මැෂින් එකට window දැම්මට පස්සේ ඒකේ කළින් තිබ්බ පරණ data ගන්න විදිහක් නැද්ද?( recovery sowtware වලින්)

    මට කෙළවුණා බං දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් ප්ලීස්........
    :(:(:(:(
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    stellar phoenix කියලා එකක් තියෙනවා පොඩ්ඩක් බලපන්
     
    thaminduhewa

    Member
    Dec 6, 2006
    2
    0
    0
    මචන්ලා office එකේ facebook,youtube block කරලා... ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවද? මුකුත් කරගන්නත් බැ.. අඩු ගනේ dongel එක ගහල mobile partnerවත් install කරන්න බැ....WIFI hacking ක්‍රමයක් දන්නවනම් එකාත් කියල දෙන්නකො..office යන්නත් කම්මලි දැන්නම්...
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන්ලා office එකේ facebook,youtube block කරලා... ගොඩ දාගන්න ක්‍රමයක් දන්නවද? මුකුත් කරගන්නත් බැ.. අඩු ගනේ dongel එක ගහල mobile partnerවත් install කරන්න බැ....WIFI hacking ක්‍රමයක් දන්නවනම් එකාත් කියල දෙන්නකො..office යන්නත් කම්මලි දැන්නම්...

    ඔෆීස් යන්න එපා. අස්වෙයන් ඔෆිස් එකෙන්
    ගෙදරට ඉන්ටනෙට් අරන් ගෙදර ඉදන් යන දේවාලෙක පලයන්. අපරාදෙ උබලට පඩි ගෙවන්නේ