:P :P කෙල්ලේ සුපුන්
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Feb 3, 2015 #21 kellsupun said: Click to expand... කෙල්ලේ සුපුන්
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Feb 3, 2015 #22 C0d3_X said: හරි මචං. වැඩේ කරගත්ත. මැෂින් එකට අලුත් board එක ගැහුවට පස්සේ drivers දැම්ම විතරයිනේ. මම අයෙර්ත් මැෂිම පොර්මැට් කරලා drivers දැම්මා. එතකොට හරි ගියා thankz for all replys. REPs added You have given out too much Reputation in the last 24 hours, try again later. ඉතුරු යට පස්සේ දෙන්නම් Click to expand... මම හිතන්නේ උබේ Motherboard එකේ SATA port එකේ ලෙඩක් තියෙන්න ඇති. මටත් ඔය කේස් එකම වුනා.
C0d3_X said: හරි මචං. වැඩේ කරගත්ත. මැෂින් එකට අලුත් board එක ගැහුවට පස්සේ drivers දැම්ම විතරයිනේ. මම අයෙර්ත් මැෂිම පොර්මැට් කරලා drivers දැම්මා. එතකොට හරි ගියා thankz for all replys. REPs added You have given out too much Reputation in the last 24 hours, try again later. ඉතුරු යට පස්සේ දෙන්නම් Click to expand... මම හිතන්නේ උබේ Motherboard එකේ SATA port එකේ ලෙඩක් තියෙන්න ඇති. මටත් ඔය කේස් එකම වුනා.
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... Feb 3, 2015 #23 උඹ බාල මදර්බෝර්ඩ් එකක්නේ බන් දාල තියෙන්නේ..උඹ windows අප්ඩේට් කරලා බලහන්....උඹ rapid storage එක දාලද තියෙන්නේ...?
උඹ බාල මදර්බෝර්ඩ් එකක්නේ බන් දාල තියෙන්නේ..උඹ windows අප්ඩේට් කරලා බලහන්....උඹ rapid storage එක දාලද තියෙන්නේ...?
C0d3_X Member Dec 15, 2013 262 30 0 în thê Exploits on Ÿøûr Mïñd Feb 3, 2015 #24 Radioactive said: මම හිතන්නේ උබේ Motherboard එකේ SATA port එකේ ලෙඩක් තියෙන්න ඇති. මටත් ඔය කේස් එකම වුනා. Click to expand... අහ. මට කියන්න අමතක වුනා. මම හාඩ් එකට අලුතෙන් SATA කේබල් එකකුත් දාලා format කරේ ^_^
Radioactive said: මම හිතන්නේ උබේ Motherboard එකේ SATA port එකේ ලෙඩක් තියෙන්න ඇති. මටත් ඔය කේස් එකම වුනා. Click to expand... අහ. මට කියන්න අමතක වුනා. මම හාඩ් එකට අලුතෙන් SATA කේබල් එකකුත් දාලා format කරේ ^_^
C0d3_X Member Dec 15, 2013 262 30 0 în thê Exploits on Ÿøûr Mïñd Feb 3, 2015 #25 MiyuB said: උඹ බාල මදර්බෝර්ඩ් එකක්නේ බන් දාල තියෙන්නේ..උඹ windows අප්ඩේට් කරලා බලහන්....උඹ rapid storage එක දාලද තියෙන්නේ...? Click to expand... මට ඕක ගන්න දවසේ යන්න බැරි වුනා බන්. එකයි සීන් එක rapid දාල නෑ මන් හිතන්නේ -_-
MiyuB said: උඹ බාල මදර්බෝර්ඩ් එකක්නේ බන් දාල තියෙන්නේ..උඹ windows අප්ඩේට් කරලා බලහන්....උඹ rapid storage එක දාලද තියෙන්නේ...? Click to expand... මට ඕක ගන්න දවසේ යන්න බැරි වුනා බන්. එකයි සීන් එක rapid දාල නෑ මන් හිතන්නේ -_-
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,522 113 Inside Your Laptop ;) Feb 3, 2015 #26 ඊ සොනික් බෝඩ් එච්චරම හොද නම් නෑ...... අයි මීන් කොලිටි...... නමුත් මෙච්චර කාලෙකට ඔහොම කේස් නම් ආවේ නෑ...... නිකමට හාඩ් එකේ සාටා කේබල් එක වෙන එකක් දාලා සහ බෝඩ් එකේ සාටා වෙන පෝට් එකකට ගහලා බලන්න....
ඊ සොනික් බෝඩ් එච්චරම හොද නම් නෑ...... අයි මීන් කොලිටි...... නමුත් මෙච්චර කාලෙකට ඔහොම කේස් නම් ආවේ නෑ...... නිකමට හාඩ් එකේ සාටා කේබල් එක වෙන එකක් දාලා සහ බෝඩ් එකේ සාටා වෙන පෝට් එකකට ගහලා බලන්න....