කොම්පියුටෙර් ජිල්මාර්ට්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කොම්පියුටෙර් ජිල්මාර්ට්

ඔන්න දැන් තමය අවේ අපේ ජන්ද පොලේ රාජකාරියේ ඉඳලා අපේ එහා ගෙදර එකා... ඌ කියන විදිහට වයසක අයගෙන් 90%k විතර මහින්දට ජන්දේ දාලා... තවත් ඌ කිව්වා මහින්දට ජන්ද 3ක් වැටෙද්දී මෛත්‍රීට ජන්දයක් 1 ක් 2ක් වගේ තමයි වැටුනේ කියලා... ඌ කිව්වා තැපැල් ජන්දෙත් මහින්ද 2010 ට වැඩ ඉදිරියෙන් කියලා...(එකනම් ඉතින් බයික් වලට පිං සිද්ධ වෙන්න:rofl: )
කට්ටිය හෙට තොපි කියන්න එපා
කොම්පියුටෙර් ජිල්මාර්ට් , කියලා.... :P:P:P
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එහා ගෙදර එකත් උඹ වගේ හාරත බුරුවෙක් වෙන්න ඇති :rofl::rofl::rofl::P:rofl::rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    10917315_805863742808421_9133388068434127627_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Rakithage FB status eken

    Rakitha Rajapakshe
    44 mins · Edited ·
    Maithreepala Sirisena the common candidate has received more than 58% of votes polled. This is not a forecast and a direct input from our polling agents all around the country.
    Please be vigilant as to all Election related activities as there may be attempts of distortion.
    Please Welcome the new president of Sri Lanka His Excellency Maithreepala Sirisena.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔන්න දැන් තමය අවේ අපේ ජන්ද පොලේ රාජකාරියේ ඉඳලා අපේ එහා ගෙදර එකා... ඌ කියන විදිහට වයසක අයගෙන් 90%k විතර මහින්දට ජන්දේ දාලා... තවත් ඌ කිව්වා මහින්දට ජන්ද 3ක් වැටෙද්දී මෛත්‍රීට ජන්දයක් 1 ක් 2ක් වගේ තමයි වැටුනේ කියලා... ඌ කිව්වා තැපැල් ජන්දෙත් මහින්ද 2010 ට වැඩ ඉදිරියෙන් කියලා...(එකනම් ඉතින් බයික් වලට පිං සිද්ධ වෙන්න:rofl: )
    කට්ටිය හෙට තොපි කියන්න එපා
    කොම්පියුටෙර් ජිල්මාර්ට් , කියලා.... :P:P:P

    ගණන් කරනකොට වයසක අය දාපුවා කියලා හොයා ගත්තේ කොහොමද දන්නේ නෑ .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,773
    3,362
    113
    ඌට පෙන්නලාද චන්ද පෙට්ටයට දාන්න ඔන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩ්ඩා;17700618 said:
    ගණන් කරනකොට වයසක අය දාපුවා කියලා හොයා ගත්තේ කොහොමද දන්නේ නෑ .

    ඌ කියන්නෙ බං චන්දපොලේ ඉන්න පක්ෂ නියෝජිතයොත් ලිස්ට් හදනවා අනුමාන කරලා මූ අපිට මූ එහෙට අනං මනං කියලා. මේ පාර ඒ කෙලිය හරි යන්නෙ නෑ මොකද නිදහස්පක්සෙ කියලා මුල් බැස්ස එවුනුත් මෛත්‍රීට චන්දෙ දුන්නා. :P