කොම්පියුටෙර් ජිල්මාර්ට්
ඔන්න දැන් තමය අවේ අපේ ජන්ද පොලේ රාජකාරියේ ඉඳලා අපේ එහා ගෙදර එකා... ඌ කියන විදිහට වයසක අයගෙන් 90%k විතර මහින්දට ජන්දේ දාලා... තවත් ඌ කිව්වා මහින්දට ජන්ද 3ක් වැටෙද්දී මෛත්රීට ජන්දයක් 1 ක් 2ක් වගේ තමයි වැටුනේ කියලා... ඌ කිව්වා තැපැල් ජන්දෙත් මහින්ද 2010 ට වැඩ ඉදිරියෙන් කියලා...(එකනම් ඉතින් බයික් වලට පිං සිද්ධ වෙන්න
)
කට්ටිය හෙට තොපි කියන්න එපා
කොම්පියුටෙර් ජිල්මාර්ට් , කියලා....

) කට්ටිය හෙට තොපි කියන්න එපා
කොම්පියුටෙර් ජිල්මාර්ට් , කියලා....