කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඒකාලෙ තිබ්බ තව ආතල් එකක් තමා වැඩක් තිබ්බත් නැතත් පුලුවන් තරම් software දාගන්නව:P ඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල:rofl: ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං :lol:

    Sirawata, Jiwitheta open karanneth na, Software Eken Wena De Danneth Na Ohe Hambena Hambena Eka Danwa :yes::yes::yes::lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මං 8දි තමයි කොමක් හම්බු උනේ ඒක ලප්ටොප් එකක්.ඒ නිසා මං ඩෙස්ක්ටොප් ගන මුකුත් දන්නෙ නෑ.මාමා ඩෙස්ක්ටොප් එකක් කැඩිලා හදන්න කියලා මගේ සායම ගිය එදා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මට මතක විදියට මම 9 වසරේ වගේ ඉද්දි (2004) මං කොහෙන්ද ගේම් කඩේකින් උස්සන් ආවා Knight Rider ගේම් එක :D . ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක :cool::cool: . දහසක් පැතුම් තියාගෙන ඉන්ස්ටෝල් එහෙම කරලා මයිකල් නයිට් වගේ කාර් එක පදින්න බලන් ඉන්නේ දැන් ගේම් එක කාර් එක පදින්න එන තැනට එනකොටම ස්ක්‍රින් එක කලු වෙනවා සද්දෙ ඇහෙනව විතරයි බඩු නෑ :eek::eek: . ආයෙ ආයෙ දැම්මා අර වගේමයි සෙල්ලම් කරන්න ස්ටාර්ට් වගේ තැනට එනකොට සද්දෙ ඇහෙනවා මුකුත් පේන්නේ නැහැ :sorry::sorry: . ආයෙ ගියා කඩේට. උන් ඉන්ස්ටෝල් කරල බැලුවම උන්ගෙ එකේ වැඩ කරනවා :shocked::shocked: . කඩේ අයියා මම දුන්න ටෝකෙ රිටන් එක දුන්නා මල්ලි පෙන්ටියම් 4 කියපු නිසා තමයි මමත් සැකයක් නැතිව දුන්නේ :lol::lol: කියල. මොනවහරි අවුලක් ඇති කියල මගේ එකේ :frown:. මං ඉතින් ගෙදර ගෙනල්ලා දහ අතේ බලල බලල අම්මට කිවුවා අපේ එකේ මොනිටරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි සෙල්ලම් කරන්න බැරි කියල :(:(

    (පස්සෙ තමයි දැනගත්තේ ඒක ප්ලේ වෙලා නැත්තේ DirectX කේස් එකක් හින්දා. වෙන මොකක්හරි ගේමක් දාපු වෙලේ DirectX එක අප්ඩේට් වෙලා ආයෙ නිකමට Knight Rider එක දාලා බැලින්නම් බඩු වැඩ):D

    Last edited:

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    Unreal tournament 99 kiyana game eka danna giyamath mata oya directx support ne kiyala awa. passe aye windows damma. Mortal Kombat 1V eketh ohoma awulak awith hema thissema f4 gahanna one una start ekedi.
     
    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    core two duo එකක් තිබුනා, වීඩියෝ එඩිට් වලට පාවිච්චි කලේ. මගේ ආච්චි නැතිවෙලා මල ගෙදර තිබුන කාලේ පීසී එක තිබුන කාමරේ වහලා තිබුනේ. තිබුන කලබල අතරේ ගෙදර කෙනෙක් කාමරේ ඇරලා ආයෙත් වහනකොට ලොක් කරලා නෑ.. මල ගෙදර වැඩ ඉවර වෙලා මැසිම ඔන් කරලා වැඩ කරන්නත් පටන්ගත්තා, පට්ටම ස්ලෝ වෙනවා වීඩියෝ එකක් ඕපන් කරන්නත් බෑ. සැකේට ගලවලා බලද්දී කවුරු හරි පරයෙක් තිබුන රැම් කාඩ් හතරෙන් තුනක්ම ගලවගන ගිහින්(කේසිං එකේ ඇන මම කොහොමත් ගලවලා තියෙන්නේ) උස්සපු එකා ලස්සනට රැම් ටික උස්සලා මැසිම වැඩකරන ගානට තියලා ගිහින්..
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මුලින්ම එකක් තිබ්බේ 5 වසරේ . 2.86 එකක් යකුනේ . දැන්නම් ඕවා කෞතුකාගාරවල ඇත්තේ . ram 1mb . cpu 34Mhz. hard 512mb . windows 3.1 තිබ්බේ . dos එකෙන් boot කරලා windows run කරන්නේ .
    jump man ,CD man , GP1, Budo, Prince of Persia 1 වගේ game තමා ගැහුවේ . CPU එක පට්ට බරයි . මොනිටර් එකත් ඒ වගේ . EGA colours. වැඩිය ඕනේ නෑ VGA port එකේ pin පේළි දෙකයි. ඉස්කෝලේ ඉවර වෙලා ආපු ගමන් ඕක තමා රාජකාරිය .
    DOS Commands , Paint , Floppy disk 5 1/4 3 1/2 ඔක්කොම ඉගෙන ගත්තා .
    වටේ පිටේ එවුන් එනවා disk අරගෙන ඒවා copy කරගන්න තව ඒවට . සමහර එවුන් virus තියෙන ඒවා ගේනවා . පට්ට ආතල් ඒ කාලේ .
     
    • Like
    Reactions: Average-Guy

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මට මතක විදියට මම 9 වසරේ වගේ ඉද්දි (2004) මං කොහෙන්ද ගේම් කඩේකින් උස්සන් ආවා Knight Rider ගේම් එක :D . ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක :cool::cool: . දහසක් පැතුම් තියාගෙන ඉන්ස්ටෝල් එහෙම කරලා මයිකල් නයිට් වගේ කාර් එක පදින්න බලන් ඉන්නේ දැන් ගේම් එක කාර් එක පදින්න එන තැනට එනකොටම ස්ක්‍රින් එක කලු වෙනවා සද්දෙ ඇහෙනව විතරයි බඩු නෑ :eek::eek: . ආයෙ ආයෙ දැම්මා අර වගේමයි සෙල්ලම් කරන්න ස්ටාර්ට් වගේ තැනට එනකොට සද්දෙ ඇහෙනවා මුකුත් පේන්නේ නැහැ :sorry::sorry: . ආයෙ ගියා කඩේට. උන් ඉන්ස්ටෝල් කරල බැලුවම උන්ගෙ එකේ වැඩ කරනවා :shocked::shocked: . කඩේ අයියා මම දුන්න ටෝකෙ රිටන් එක දුන්නා මල්ලි පෙන්ටියම් 4 කියපු නිසා තමයි මමත් සැකයක් නැතිව දුන්නේ :lol::lol: කියල. මොනවහරි අවුලක් ඇති කියල මගේ එකේ :frown:. මං ඉතින් ගෙදර ගෙනල්ලා දහ අතේ බලල බලල අම්මට කිවුවා අපේ එකේ මොනිටරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි සෙල්ලම් කරන්න බැරි කියල :(:(

    (පස්සෙ තමයි දැනගත්තේ ඒක ප්ලේ වෙලා නැත්තේ DirectX කේස් එකක් හින්දා. වෙන මොකක්හරි ගේමක් දාපු වෙලේ DirectX එක අප්ඩේට් වෙලා ආයෙ නිකමට Knight Rider එක දාලා බැලින්නම් බඩු වැඩ):D

    මෙහෙම වැඩකරාම දැනෙන සතුට:cool:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඉස්සර හර්ඩ් එකේ ඉඩ නැති උනාම තියන තියන එවා කුනුබක්කියට දාලා අයේ ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා c එකේ ඉඩනැතිවුනේ කොහොමද D එකෙන් ඩිලිට් කරාම. :lol::lol:

    ඒ කාලේ තිබ්බ crt පරනම මොනිටර් එක කැඩුනා. හදන්න බෑ කිව්වාම ගෙදර ගෙනල්ල, මම ඇතුලේ කැලි ගලෝලා කරන්ට් එකට ගහලා බලල පොඩි අතල් එකක් ගත්තා. crt hv connector එක උස්සලා ඇගිල්ල ගැහුවා. කරන්ට් එක් off කරල තිබුනේ. එත් වැදුනා චූයන්නම. අම්මේ කියගෙන අම්ම ගාවට දුවල අම්මගෙනුත් පිටට පාරක් කාලා තමා නතර උනේ.:lol: පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.:sorry:

    eeee.jpg
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒ කාලේ ( 2000 ) වගේ මගෙ යාලුවෙක් PC එකක් ගත්තා. අනෙක් දවසේ මට ඇවිත් කියනවා , මචන් PC එක නම් හොදයි, ඒවා මචන් මාර සද්දෙයි නේද බන් කියලා On කලාම . මම උඩ බිම බැලුවා. එහෙ ගිහින් බැලුවම Casing එකේ fan එක ගැලවිලා එහෙ මෙහෙ වදිනවා ..ඒකයි ඇවිත් තියන සද්දේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    IGI ගහද්දි ඒම් එක පෙන්නන්නෙ නෑ. මුලු ගේම් එකම ගැහුවෙ ඒම් එක නැතුව අතේ හුරුවට. පස්සේ දැනගත්තේ වීජී ඩ්‍රයිවස් දාලා නෑ කියලා. :(

    Good old days....
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    mama giya course eke, mata hambechcha PC eke error message ekak. Mama ithin damagena close karanawa :( eth error message eka close wenne naha.

    Mulu class ekema ewunta penawa mama pana dagena error message eka close karanna hadanawa :)

    passe mama instrcuctor karayata kiuwwa me PC eke error ekak thiyanawa mata wena ekak denna kiyala.

    Mu awilla balala desktop image eka change kara. Menna bolaw ethakota eka na kiyahanko :( Balinnam kauruhari ekek error message ekaka Desktop screen shot eka gahala eka wallpaper eka widihata apply karala :) Lajjawe baha

    :lol::lol::lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,853
    1,264
    113
    Mars
    2000di Y2K virus eka eddi mage tibba CPU eka mama monitor ekai CPU ekau box ekaka dala table eka yata tibba :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඉස්සර හර්ඩ් එකේ ඉඩ නැති උනාම තියන තියන එවා කුනුබක්කියට දාලා අයේ ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා c එකේ ඉඩනැතිවුනේ කොහොමද D එකෙන් ඩිලිට් කරාම. :lol::lol:

    ඒ කාලේ තිබ්බ crt පරනම මොනිටර් එක කැඩුනා. හදන්න බෑ කිව්වාම ගෙදර ගෙනල්ල, මම ඇතුලේ කැලි ගලෝලා කරන්ට් එකට ගහලා බලල පොඩි අතල් එකක් ගත්තා. crt hv connector එක උස්සලා ඇගිල්ල ගැහුවා. කරන්ට් එක් off කරල තිබුනේ. එත් වැදුනා චූයන්නම. අම්මේ කියගෙන අම්ම ගාවට දුවල අම්මගෙනුත් පිටට පාරක් කාලා තමා නතර උනේ.:lol: පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.:sorry:

    eeee.jpg

    මාත් 7 දි වගේ පරණ ටීවී එකක් ගැලෙව්වා. එක මාස ගානක් අයින් කරලා තිබුනේ. කරන්ට් එකට ගැහුවෙත් නෑ. ගලවනකොට කරන්ට් එක වැදුනා කියහන්කෝ :rofl:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113

    podikale
    masa 6k computr corz ekkta giya
    masa6k ghillath computer 1 shutdown krnwa kiyala deyak danan htiye na, passe kaleka gdrta ekk genawama thmai eeka denagaththe:lol:
    NGO magulkda kohda
    nikan kare

    Yakooo ooka matath unaaaa

    shut down karanna danne naa on karagaththata :D :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    palaweni PC eka 2008 wage gaththe mn hithanne.scl ynw ethakota. P3 800Mhz 128MB RAM , 32MB VGA , 40GB HDD ekka CD Rom ekak thibbe. 12k da koheda una gana. Kalin aiya kenekge lap ekak pawichchi karala thibba nisa Paint ehema open karanna dnnw.e unata Lap eka on karala dunne & off kare e aiya nisa on off karana widiha danagena htye na.
    kohoma hari PC eka genapu dwse pawichchi karanna dunne na .passe dwse scl ghn awith thaththa wadata ghn nisa khm hri plug tika gahala thiyana okkoma button obala balala ON karagaththa.karagena Paint wala athal ekak aran OFF karanna hithuwama Shutdown karanna danne na.ehemma thiyannath ba wada arila thaththa awama eya nathi welawe damma kyl banumak ahanna wena nisa bayata plug wlin off kara. kohoma hari ra thaththa awith basic tika kiyala dunna.eyath wadiya danagena htye na.khm hri meka ganna klin eya danna kenekgen wada tikak igenagena.

    e dws wala Pinball ehema maruwa. wenama install karapu games wlin Asama game 3 thama GTA 1 , NFS 2 , IGI 1. ammo mara athal e kale nm :love: