ඒකාලෙ තිබ්බ තව ආතල් එකක් තමා වැඩක් තිබ්බත් නැතත් පුලුවන් තරම් software දාගන්නවඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල
ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං
![]()

Sirawata, Jiwitheta open karanneth na, Software Eken Wena De Danneth Na Ohe Hambena Hambena Eka Danwa![]()

. ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක 
. දහසක් පැතුම් තියාගෙන ඉන්ස්ටෝල් එහෙම කරලා මයිකල් නයිට් වගේ කාර් එක පදින්න බලන් ඉන්නේ දැන් ගේම් එක කාර් එක පදින්න එන තැනට එනකොටම ස්ක්රින් එක කලු වෙනවා සද්දෙ ඇහෙනව විතරයි බඩු නෑ 
. ආයෙ ආයෙ දැම්මා අර වගේමයි සෙල්ලම් කරන්න ස්ටාර්ට් වගේ තැනට එනකොට සද්දෙ ඇහෙනවා මුකුත් පේන්නේ නැහැ 
. ආයෙ ගියා කඩේට. උන් ඉන්ස්ටෝල් කරල බැලුවම උන්ගෙ එකේ වැඩ කරනවා 
. කඩේ අයියා මම දුන්න ටෝකෙ රිටන් එක දුන්නා මල්ලි පෙන්ටියම් 4 කියපු නිසා තමයි මමත් සැකයක් නැතිව දුන්නේ 
කියල. මොනවහරි අවුලක් ඇති කියල මගේ එකේ
. මං ඉතින් ගෙදර ගෙනල්ලා දහ අතේ බලල බලල අම්මට කිවුවා අපේ එකේ මොනිටරේ මොකක් හරි ප්රශ්නයක් තියෙනවා ඒකයි සෙල්ලම් කරන්න බැරි කියල 

මට මතක විදියට මම 9 වසරේ වගේ ඉද්දි (2004) මං කොහෙන්ද ගේම් කඩේකින් උස්සන් ආවා Knight Rider ගේම් එක. ඒ දවස්වල පරණ කොම්පියුටර් එක අයින් කරලා Pentium 4 එකක් අටවගත්ත මුල් දවස් වල 2.4GHz P4, 256MB RAM, Geforce 64MB VGA, 40GB HDD කඩේ එකාටත් පෙන්ටියම් 4 කියල ලොකු ඇඩ් එකක් දීලා උස්සන් ආවා පුන්ච් සුපියල් 80යි සීඩි එක

(පස්සෙ තමයි දැනගත්තේ ඒක ප්ලේ වෙලා නැත්තේ DirectX කේස් එකක් හින්දා. වෙන මොකක්හරි ගේමක් දාපු වෙලේ DirectX එක අප්ඩේට් වෙලා ආයෙ නිකමට Knight Rider එක දාලා බැලින්නම් බඩු වැඩ)![]()

පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.

mama giya course eke, mata hambechcha PC eke error message ekak. Mama ithin damagena close karanawaeth error message eka close wenne naha.
Mulu class ekema ewunta penawa mama pana dagena error message eka close karanna hadanawa
passe mama instrcuctor karayata kiuwwa me PC eke error ekak thiyanawa mata wena ekak denna kiyala.
Mu awilla balala desktop image eka change kara. Menna bolaw ethakota eka na kiyahankoBalinnam kauruhari ekek error message ekaka Desktop screen shot eka gahala eka wallpaper eka widihata apply karala
Lajjawe baha

ඉස්සර හර්ඩ් එකේ ඉඩ නැති උනාම තියන තියන එවා කුනුබක්කියට දාලා අයේ ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා c එකේ ඉඩනැතිවුනේ කොහොමද D එකෙන් ඩිලිට් කරාම.
ඒ කාලේ තිබ්බ crt පරනම මොනිටර් එක කැඩුනා. හදන්න බෑ කිව්වාම ගෙදර ගෙනල්ල, මම ඇතුලේ කැලි ගලෝලා කරන්ට් එකට ගහලා බලල පොඩි අතල් එකක් ගත්තා. crt hv connector එක උස්සලා ඇගිල්ල ගැහුවා. කරන්ට් එක් off කරල තිබුනේ. එත් වැදුනා චූයන්නම. අම්මේ කියගෙන අම්ම ගාවට දුවල අම්මගෙනුත් පිටට පාරක් කාලා තමා නතර උනේ.පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.
![]()

podikale
masa 6k computr corz ekkta giya
masa6k ghillath computer 1 shutdown krnwa kiyala deyak danan htiye na, passe kaleka gdrta ekk genawama thmai eeka denagaththe
NGO magulkda kohda
nikan kare