කොම්බක් ඔනේ.......

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    imgres


    මචංලා මට ලොකු උදව්වක් ඔනේ..මට TV Combo Box එකකක් ගන්න ඔනේ Colombo area එකේ..මචංලා දන්නවද තියන තැනක්.


    මචංල හද්ද ඩොටේ තියන තැනක් නෙවි අහන්නේ Colombo area එකේ Rs 3000 කට වගේ ගන්න තැනක් කියපන්කෝ...:shocked::shocked::shocked::shocked:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    spencer house... මම එකක් ගත්ත දැන් 2yrs විතර ඇති තාම නියමෙට වැඩ කරනවා ... 2900y 1yr warrenty එක්ක ඒ දවස්වල.