Pc Or Lap

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට pc එකක assambel කර ගන්න ඔනේ මම කරන්නෙ graphic desing / video editing කලින් ගන්න හිටියෙ gaming lap එකක් එවා කරන්න. ගොඩක් අය කිව්වා හරියට වැඩක් කර ගන්න බැරි වෙයි කියලා උබලා හිතන්නෙ මොකක්ද මට graphic වැඩයි video editing වලට ඔනේ 4k video සමහර වේලාවට edit කරන්න වේනවා gaming lap තියන අය උදව්වක් දියල්ලකො ඔවයි මේ වැඩ කර ගන්න පුලුවන් වෙයිද? (pc එකේ කොහොමත් කර ගන්න පුලුවන් කියලා දන්නවා ලැප් වලින් කරන්න පුලුවන්ද කියලා දැන ගන්න ඔනේ මට.)

    දෙවනි එක pc එකක් හරි lap එකක් හරි ගන්නවනම් BOC Credit Card එකකට ගෙවන්න ගන්න පුලුවන් තැනක් දන්නවද බන් කොළඹ පැත්තෙන් 0% ඉන්ස්ටොල්මන්ට් වලින් ?
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,543
    113
    colombo

    Go for a PC if you are not travelling too much. Credit card ekakin nam machan ubata loku credit line ekak tynna wei. dn normal 4k karanna pc ekak laksha 10kata wadi. laptop nam lankawen gannepa. OEM enne. e kyanne ikmanata kadenawa.

    Go for an AMD
    Add as much Ram as possible.
    Go for a Good VGA which can handle 4K

    Also, you will need a 4K supporting Monitor.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,790
    22,044
    113
    Kaer Morhen
    thewitcher.com
    PC is future proof, either you have to go macbook or higher end laptops like dell xps, both are around or more than 500K. AMD core count eka wadi processor ekak dala pc ekak build kara nn hodai mt hithena wdht. Dan intel ewath hodai mn htnne reddit eke pc build ekenut ahala blnd