Ganna epa business na dn mama aurudu ganakin gihin na photocopy gahanneth na gdra printer eken gahagannawa
U denneth biz nathi nisada?දන්න කියන කෙනෙක්ගෙ කමියුනිකේශ්න් + Book shop එකක් ගන්න කියල කියනව. කොට ගානකට. ප්ලේස් එක හොදයි. ඒත් පහුගිය ටිකේ වහල තිබුනු නිසා බිස්නස් ටිකක් කැඩිල තියෙන්නෙ. කොහොමද බිස්නස් හදාගෙන ප්රොෆිට් එකක් ගන්නෙ? කමියුනිකේශ්න් කරන අය ඉන්නවද?
නෑ ඌට කරන්න ටයිම් නෑ. සහ ඌ වෙනම ප්රොජෙක්ට් එකකට අතගහල ඉන්නෙ. එකෙන් පොරට මෙක කරන් යන්න අමරු උනා. බැහැල කරන කාලෙ හොදට සේල්ස් තිබුනාU denneth biz nathi nisada?
ඔව් මේ සෙරම තියෙනවාලයිට් බිල්, බතුර බිල් ගෙවන එකත් පටන් ගන්න.
දැන් නං හොද ලාබයක් එන්නේ පෙර පාසල් සහ බාලාංශ පන්ති වල ගෙදර වැඩ වලින්.
ඕවා ගොඩක් දෙනෙක් කරවන්නේ කොම්යුනිකේෂන් හරහා.
මෙන්න මේක තමයි බන් කේස් එක. ඉස්කෝලෙන්ම නම ගහපු බෑ ග් එකත් දෙනවා. දැන් සපත්තුත් එකම වගේ ඒවා දාන්න ඕනි නිසා ඒවත් ස්කෝලවලින් ගෙන්නවලා බෙදනවා. @pathaleiretta උබලගේ පැත්තේ ඉස්කෝලත් මේවගේද කියල පොඩ්ඩක් හොයල බලපන්දැන් ස්කෝලවලින් බුක් ලිස්ට් හදල ඒවටම ගානක් කියල බෑග් එකත් එක්කම දෙනව. බුක්ශොප් එකට එනව අඩුයි ඉස්සර තරම්